දේශීය

  • වංචනික බදු එකතු කරන්නන්ට හසු නොවන්න – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

    වංචනික බදු එකතු කරන්නන්ට හසු නොවන්න – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

    දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටින වංචනික බදු එකතු කරන්නන්ට හසු නොවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි. මේ වංචනික පුද්ගලයන් කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව සහ මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් අයවිය යුතු බදු වෙනුවෙන් මුදල් එක් රැස් කරන බවට දිගින්…

    තව කියවන්න

  • පාසල් ආරම්භ වන දිනය ගැන දැනුම්දීමක්

    පාසල් ආරම්භ වන දිනය ගැන දැනුම්දීමක්

    රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය එළැඹන හෙට (26) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය. දෙවන පාසල් වාරය පසුගිය 16 වැනි සිකුරාදා අවසන් වූ අතර, ඒ අනුව සඳුදා දිනයේ සිට තෙවන පාසල් වාරය ආරම්භ වීමට නියමිතව…

    තව කියවන්න

  • අද එළියට යන්න කලින් මේක බලන්න

    අද එළියට යන්න කලින් මේක බලන්න

    බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40)…

    තව කියවන්න

  • ශ්‍රී ලංකාවේ අලුත් ගුවන් සේවයක් අරඹයි.!

    ශ්‍රී ලංකාවේ අලුත් ගුවන් සේවයක් අරඹයි.!

    Air Ceilao” නමින් තවත් ගුවන් සේවයක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් විසින් ආරම්භ කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. ආරම්භ කිරීමෙන් පසුව මැදපෙරදිග සහ ආසියානුකරයේ ගමන් කිරීමටත් ඉන් අනතුරුව යුරෝපයට ගුවන් ගමන් ආරම්භ කිරීම ඔවුන්ගේ අරමුණ බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ගුවන් සමාගම ස්ථාපනය කිරීමට අදාළ…

    තව කියවන්න

  • ගතවූ මාසක කාලය තුළ ඩෙංගු රෝගීන් 2400කට අධික පිරිසක් – ජාතික ඩෙංගු මර්දන ඒකකය
    ,

    ගතවූ මාසක කාලය තුළ ඩෙංගු රෝගීන් 2400කට අධික පිරිසක් – ජාතික ඩෙංගු මර්දන ඒකකය

    මේ මාසයේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 2400කට අධික පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අනෝමා දීප්ති මහත්මිය පවසා සිටියේ, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.

    තව කියවන්න

  • ගෘහස්ථ ජල ගාස්තු­වත් 7%කින් අඩු අඩු වූ වගට ගැසට්ටුව එයි

    ගෘහස්ථ ජල ගාස්තු­වත් 7%කින් අඩු අඩු වූ වගට ගැසට්ටුව එයි

    ගෘහස්ථ ජල ගාස්තු­වත් 7%කින් අඩු වෙයි ගෘහස්ථ ජල පාරි­භෝ­ගි­ක­යන්ගේ ජල ගාස්තු සිය­යට 07කින් පහළ දැමී­මට ආණ්ඩුව පිය­වර ගෙන ඇත. ඒ සම­ඟම රජයේ රෝහ­ල්වල ජල ගාස්තු සිය­යට 4.5කින් හා පන්සල් සහ ආග­මික ස්ථාන­වල ජල ගාස්තු සිය­යට 6.3 කින්ද පහළ දැමීම සඳහා වන සංශෝ­ධ­න­යට අදාළ ගැසට් පත්‍රය…

    තව කියවන්න

  • ලක්ෂ 22ක දුම්වැටි සමග පුද්ගලයෙක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට
    ,

    ලක්ෂ 22ක දුම්වැටි සමග පුද්ගලයෙක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

    නීතිවිරෝධීව ලක්ෂ 22ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හරිත මාවත ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යාමට උත්සහ කිරීමේ දී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අබුඩාබි නුවර සිට සැකකරු ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති අතර ඔහු…

    තව කියවන්න

  • රියදුරු බලපත්‍ර සම්බන්ධව පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යයයි

    රියදුරු බලපත්‍ර සම්බන්ධව පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යයයි

    යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කළ බවට පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යය බවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා අවධාරණය කර සිටියි. මෙතෙක් යාවත්කාලීන නොවූ මිලියන 2කට ආසන්න රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම…

    තව කියවන්න

  • සැප්: 8 ඉරිදා ගෙදර නොහිටියොත් ඡන්දෙ නැති වෙයි – තැපැල්පති

    සැප්: 8 ඉරිදා ගෙදර නොහිටියොත් ඡන්දෙ නැති වෙයි – තැපැල්පති

    නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය ලෙස සැප්තැම්බර් 08 වැනි ඉරිදා ශ්‍රී ලංකා තැපැල් සේවය කටයුතු ආරම්භ කරනා බවයි. එදින රජයේ නිවාඩු දිනයක් වුවත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදු…

    තව කියවන්න

  • ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලබන මස සිට මෙරට මෙහෙයුම් අරඹයි.
    ,

    ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලබන මස සිට මෙරට මෙහෙයුම් අරඹයි.

    ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මස සිට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව, ඔවුන් ඉන්ධන පිරවුම්හල් 150ක් හරහා ඉන්ධන බෙදාහැරීම් සිදුකිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ. මෙරට ඉන්ධන වෙළඳපොලට පැමිණි සිව්වන විදේශීය සමාගම වන්නේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමය. මේ වනවිට…

    තව කියවන්න

Follow Us On Social Media