-
මෙවර ජනපතිවරණයේ බරපතළ ප්රචණ්ඩ ක්‍රියා මෙතෙක් නෑ – පැෆරල්
ජනාධිපතිවරණයට අදාළව මනුෂ්‍ය ඝාතන, බෝම්බ ප්‍රහාර, වෙඩි තැබීම් හෝ ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම් කිසිවක් ඊයේ (15දා) පෙරවරුව වනවිටත් වාර්තා වී නැතැයි පැෆරල් සංවිධානය පවසයි. බරපතළ පහරදීම් 07ක් වාර්තා වී ඇති අතර ඉන් හයක් තහවුරු වී ඇති බවත් එකක් තහවුරු වී නැති බවත් ඔවුන් පවසයි.…
-
පාක්ෂිකයන් මෙන් සැරසී රට තුළ ගැටුම් නිර්මාණය කිරීමේ සැලසුමක් – ටිල්වින් සිල්වා
සැප්තැම්බර් 18 මැතිවරණ ප්රචාරක කටයුතු නතර වූ පසු තම පාක්ෂිකයන් මෙන් සැරසී රට තුළ ගැටුම් නිර්මාණය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව ජාතික ජන බලවේගයේ මධ්‍යම කාරක සභික ටිල්වින් සිල්වා පවසනවා. 2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා පාස්කු ප්‍රහාරයක් නිර්මාණය කර දේවස්ථානවල…
-
ජනාධිපතිවරණයට පෙර සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයිද?
ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව පවතින පැය 48 ක නිහඬ කාලයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපේක්ෂක ප්රචාරක කටයුතු හා මඩ ප්‍රචාර ආදිය නතර කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ සමාජ මාධ්‍ය…
-
මැතිවරණ ප්රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ජනාධිපතිවරණයට අදාළ සියලු ප්රචාරක කටයුතු එළඹෙන 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්රචාරක කටයුතුවල නියැලීම තහනම්ය. පොදු හෝ පෞද්ගලික වාහනවල අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට අලවා තිබෙන ස්ටිකර් ආදිය…
-
කිසිවෙකුට නොරිදවා ජයග්‍රහණය සමරන හැටි අනුර පහදයි.
අනෙකාට රිදවීමකින් තොරව ජයග්‍රහණය සමරන්නේ කෙසේදැයි ඔප්පු කර පෙන්වන බව ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහනුවර පැවති ජන රැළියකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. රට තුළ ලේ වැගීරීමක් සිදුවිය හැකි බවට ඇතැමුන් ජනගත කිරීමට උත්සහ කරන බවයි ඒ…
-
තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවසන් දිනය අදයි.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය භාවිත කිරීමේ අවසන් දිනය අදයි. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ සහ අද ඡන්දය සලකුණු කිරීමට අතිරේක දින ලබා දී තිබෙයි. ඒ අනුව තැපැල්…
-
ජාතික ජන බලවේගය අද CID යයි.
ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සුළු අසනීපයක් මත ආසිරි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධව මාධ්‍ය වෙත තොරතුරු හෙළි කිරීමට එරෙහිව රෝහලට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවට එම පක්ෂයේ නීති උපදේශක නීතීඥ සුනිල් වටගල මහතාගේ අත්සනින් යුතුව ලිපියක් යවා ඇති බවට සමාජ…
-
නාමල්ගේ හම්බන්තොට සිරිබෝපුර ජනරැලියකට ගල් ගහයි.. ශිරන්ති රෝහලට..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ. හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ ජන හමුවකට ඉල්ලවූ මෙම ගල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවකු හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇත. ජන හමුව සඳහා නාමල් රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා හා සිරන්ති…
-
තැපැල් ඡන්දයට අද සහ හෙට තවත් අවස්ථාවක්
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) යන දින දෙකේදී ද හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටී. තැපැල් ඡන්ද භාවිතය සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය…
-
අපි කුඩුකාරයන්ට ණයත් නෑ… භයත් නෑ… අපි මොකටද භය – අනුර කුමාර
පොලිස් නිලධාරීන් සඳහා සිය රාජකාරිය ගෞරවාන්විතව කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කළයුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අරලගංවිල පැවති ජනහමුවකට එක්වෙමින් පවසයි. එමෙන්ම රට තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් විශාල ව්‍යාසනයක් ඇතිවී තිබෙන තිබෙන බවයි. “අපි කුඩුකාරයන්ට ණයත් නෑ. භයත් නෑ. අපි…