-
නාමල්ගේ හම්බන්තොට සිරිබෝපුර ජනරැලියකට ගල් ගහයි.. ශිරන්ති රෝහලට..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ. හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ ජන හමුවකට ඉල්ලවූ මෙම ගල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවකු හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇත. ජන හමුව සඳහා නාමල් රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා හා සිරන්ති…
-
තැපැල් ඡන්දයට අද සහ හෙට තවත් අවස්ථාවක්
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) යන දින දෙකේදී ද හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටී. තැපැල් ඡන්ද භාවිතය සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය…
-
අපි කුඩුකාරයන්ට ණයත් නෑ… භයත් නෑ… අපි මොකටද භය – අනුර කුමාර
පොලිස් නිලධාරීන් සඳහා සිය රාජකාරිය ගෞරවාන්විතව කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කළයුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අරලගංවිල පැවති ජනහමුවකට එක්වෙමින් පවසයි. එමෙන්ම රට තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් විශාල ව්‍යාසනයක් ඇතිවී තිබෙන තිබෙන බවයි. “අපි කුඩුකාරයන්ට ණයත් නෑ. භයත් නෑ. අපි…
-
උණුසුම් වන චන්දය වෙනුවෙන් කලබල එපා – මැතිවරණ කොමිසම
මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබියදී කලහකාරී සිද්ධීන් ඇති නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් ඊයේ (09දා) අපේක්ෂකයන්ට උපදෙස් දී තිබේ. මැතිවරණ නීති උල්ලංඝනය නොකරන ලෙස ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් දැනුම් දී තිබේ. අපේක්ෂකයන් වෙනුවට ඔවුන්ගේ නියෝජිතයන් මැතිවරණ කොමිසම හමුවට ගෙන්වා මෙම උපදෙස් දී…
-
මම කන්නේත් නෑ – බොන්නේත් නෑ – පඩි ගන්නේත් නෑ… – සජිත් ප්‍රේමදාස
වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ”ලබන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙන මෙරට ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ලෙස ජය ගන්නා බවත් නියත වශයෙන්ම ජනාධිපති බවට පත් වන බවත්, ජනාධිපති ධූරයට හිමි වැටුප ලබා නොගන්නා බවත් ජනතා බදු මුදලින් යැපෙමින් තමන් කිසිඳු…
-
ජනපති අපේක්ෂකයින්ගේ විවාදය අද
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂකයින් සහභාගී වන සජීවී විවාදය අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ. මාර්තු 12 ව්‍යාපාරය විසින් මෙය සංවිධාන කරයි. ජනාධිපති ධුර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන් අද පස්වරු…
-
වසන්ත, මහින්ද සහ අමාලි අත්අඩංගුවට ? ජාතික ජනබලවේගයෙන් අද විශේෂ හෙළිදරව්වක්
ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති නායකයන් දෙදනෙකු වන වසන්ත සමරසිංහ සහ මහින්ද ජයසිංහ යන මහත්වරුන් අත්අඩංගුවට ගන්නැයි සිදු කරනු ලබන අසත්‍ය චෝදනාවලට පිළිතුරු දීමට අද (07) පස්වරුවේ ජාතික ජනබලවේගයෙ නීතිඥයින් පිරිසක් විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් තීරණය කර ඇත. .ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කරන මුදලක්…
-
එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි ජාතික සංවත්සරය අදයි.
එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි ජාතික සංවත්සරය අදට (06දා) යෙදී තිබේ. නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය 1946 සැප්තැම්බර් 06 වැනිදා ස්ථාපිත විය. ඉන් ඉක්බිතිව මේ රටේ ජාතීන් අතර එකමුතුවත්, දේශපාලන නිදහසත්, ආර්ථික සංවර්ධනයත් උදෙසා කටයුතු කළ එම පක්ෂයේ ඩඩ්ලි…
-
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ තුන්වැනි දිනය අදයි.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමේ තුන්වන දිනය අදයි. අද උදෑසන 8.30 සිට 4.30 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබෙයි. ජනාධිපතිවරණ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පසුගිය 04 වැනිදායින් ආරම්භ විය. අදාළ දිනයන්හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ…
-
මිනුවන්ගොඩ ස.ජ.බ වේදිකාවට ගොඩවූ තුෂාර මිරැන්ඩු, නන්දිමිත්, මුසම්මිල්
මිනුවන්ගොඩ නගරයේ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඊයේ පැවැති ජන රැලියට ඒ.ජේ.එම්. මුසම්මිල් සහ නන්දිමිත්ර ඒකනායක යන මහත්වරු එක්වූහ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන්නෙකු වන තිළිණ තුෂාර මිරැන්ඩු ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් එම වේදිකාවට…