දේශපාලන

  • ජනාධිපතිවරණයේ බුද්ධි අංශ වාර්තාවක් එළියට එයි.
    ,

    ජනාධිපතිවරණයේ බුද්ධි අංශ වාර්තාවක් එළියට එයි.

    රාජ්‍ය බුද්ධි අංශ විසින් ඉදිරි ජනාදිපතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ මේ වන විට ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඡන්දය භාවිතා කරන කරන්නේ කාටදැයි මෙතෙක් තීරණය කර නොමැති බවයි. බුද්ධි අංශ විසින් පසුගිය දින කිහිපයේ ඉතා සියුම් ලෙස සිදු කරන ලද සමීක්ෂණවලදී…

    තව කියවන්න

  • අනුර අභිබවා සජිත් ඉදිරියට…

    අනුර අභිබවා සජිත් ඉදිරියට…

    සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය(Institute for health policy) විසින් මාසිකව සිදුකරන දේශපාලන පක්ෂවල ජනප්‍රියතාවය සඳහා වූ සමීක්ෂණයේද ජුනි මාසයට අදාළ සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී ඇත. එම නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව ජූනි මාසයේදී ජාතික ජන බල වේගය සඳහා ජනතා කැමැත්ත අඩු වෙමින් පවතින අතර සමඟි ජන බලවේගය…

    තව කියවන්න

  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය රනිල් ජනාධිපති කරවීමටයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය රනිල් ජනාධිපති කරවීමටයි.

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම්දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

    තව කියවන්න

  • සමගි ජන බලවේගයේ මහලේකම් සජිත් 

    සමගි ජන බලවේගයේ මහලේකම් සජිත් 

    සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා එහි නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

    තව කියවන්න

  • පොහොට්ටුවේ දිස්ත්‍රික් කමිටුවක සහය රනිල්ට

    පොහොට්ටුවේ දිස්ත්‍රික් කමිටුවක සහය රනිල්ට

    එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ඒ බව සඳහන් කළා.

    තව කියවන්න

  • මෙවර මැතිවරණයේ ඡන්දය දෙන විදිය අලුත් වෙයි.
    ,

    මෙවර මැතිවරණයේ ඡන්දය දෙන විදිය අලුත් වෙයි.

    එළැඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දදායකයින්ට තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා. සුදුසුකම්ලත් ඡන්දදායකයින්ට තමන්ට නියමිත ස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳ සාධාරණ හේතුවක් ඇත්නම් විකල්ප ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉල්ලීමක් කළ හැකි…

    තව කියවන්න

  • රනිල් ඇප තැන්පත් කරයි.

    රනිල් ඇප තැන්පත් කරයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ…

    තව කියවන්න

  • පිළිගත් දේශපාලන පක්ෂයක ඇප මුදල 50,000 යි – වෙනත් අයෙක් නම් 75,000 යි.
    ,

    පිළිගත් දේශපාලන පක්ෂයක ඇප මුදල 50,000 යි – වෙනත් අයෙක් නම් 75,000 යි.

    අද (26) සිට ලබන අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු රුපියල් 50,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතු අතර වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ…

    තව කියවන්න

  • පොලිස්පති ධූරයේ අවුල ලිහන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ…
    ,

    පොලිස්පති ධූරයේ අවුල ලිහන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ…

    පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතය. මේ අතර පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීම…

    තව කියවන්න

  • ජනපති ඡන්ද දිනය හෙට රෑට
    ,

    ජනපති ඡන්ද දිනය හෙට රෑට

    ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්‍රියේදී බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානමින් සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට ඊයේ දැනුම් දුන්නේය. මේ අනුව ගැසට් නිවේදනය නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර…

    තව කියවන්න

Follow Us On Social Media