දේශපාලන

  • ජනපති සටනට දැන් 27ක්

    ජනපති සටනට දැන් 27ක්

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට නව සමසමාජ පක්ෂය වෙනුවෙන් වෘත්තිය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ , අපේ ජනබල පක්ෂය වෙනුවෙන් ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න සහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එම්.තිලකරාජා යන මහත්වරු වෙනුවෙන් අද දිනයේ ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මේ දක්වා…

    තව කියවන්න

  • බොදුබල සේනා ආයෙත් දේශපාලනයට බහී

    බොදුබල සේනා ආයෙත් දේශපාලනයට බහී

    මීළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තීරණය කිරීමට ජනතාවට උපකාර කිරීම සඳහා පොදු ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ප්‍රධාන දේශපාලන නායකයන් ඒකරාශී කර ගැනීමට සංඝ සම්මේලනයක් කැඳවීමට බොදුබල සේනා සංවිධානය තීරණය කර තිබෙනවා. ජනමාධ්‍යවේදීන් අමතමින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රකාශ කළේ, ඉදිරි සති දෙක තුන…

    තව කියවන්න

  • පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නාමල්ගේ නම හෙට ප්‍රකාශයට පත් කරාවි – උදයංග වීරතුංග
    ,

    පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නාමල්ගේ නම හෙට ප්‍රකාශයට පත් කරාවි – උදයංග වීරතුංග

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිවරණ අපේක්ෂකයා හෙට (7) උදේ 7.00 ට ප්‍රකාශ කරන්නට නැකත සූදානම් කර තිබෙන නමුත් අවසන් මොහොතේ තීරණ වෙනසක් සිදුව ඇති බව උදයංග වීරතුංග පවසනවා. යම් හෙයකින් ධම්මික පෙරේරා ඉදිරිපත් නොවුනහොත් නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් සිටින බවයි උදයංග වීරතුංග සඳහන් කළේ.…

    තව කියවන්න

  • පොහොට්ටුව අනාථ වෙයි – ධම්මික බැහැ කියයි.

    පොහොට්ටුව අනාථ වෙයි – ධම්මික බැහැ කියයි.

    පෞද්ගලික හේතුවක් මත තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව පොහොට්ටුවෙන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සිටි පොහොට්ටු මන්ත්‍රී ධම්මික පෙරේරා ලිඛිතවම දැනුම් දී තිබෙනවා. හෙට (07) ඔහුව ඉදිරිපත් කරන බව පවසා සිටියත් අද සවස ඔහු තමන්ගේ අකමැත්ත පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා වෙත…

    තව කියවන්න

  • පොහොට්ටුවෙන් හෙට ජනතාවට සුබ ආරංචියක්.

    පොහොට්ටුවෙන් හෙට ජනතාවට සුබ ආරංචියක්.

    හෙට දිනයේ ජනතාවට සුබ ආරංචියක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවේ මීලඟ ජනාධිපතිවරයා ලෙස පත්වන පුද්ගලයාගේ නම හෙට උදෑසන ප්‍රකාශයට පත් කරන බවයි. එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන්…

    තව කියවන්න

  • ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99 ක් වාර්තා වෙයි.

    ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99 ක් වාර්තා වෙයි.

    ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කරන්නේ, ජුලි 31 වනදා සිට ඊයේ (05) පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බවයි.   .

    තව කියවන්න

  • අනුර කුමාර වෙනුවෙන් ඇප තැන්පත් කරයි

    අනුර කුමාර වෙනුවෙන් ඇප තැන්පත් කරයි

    ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව හමුවේ සිදුකර ඇත.එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් පැමිණ ඇප මුදල් තැන්පත් කර තිබේ.

    තව කියවන්න

  • ජනතාවට වග කියන දේශපාලනය වෘත්තියක් කළහැකි මාලිමාවට පමණයි.

    ජනතාවට වග කියන දේශපාලනය වෘත්තියක් කළහැකි මාලිමාවට පමණයි.

    දේශපාලනය ජනතාවට වග කියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ මාලිමාවට පමණක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවැති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව ඉකුත්දා (04 දින) සහභාගී වෙමින් ඒ මහතා මේ බව කීවේය. එහිදි වැඩිදුරටත් හෙතෙම…

    තව කියවන්න

  • ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන් ප්‍රමාණය මිලියන 17 පනී..
    ,

    ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන් ප්‍රමාණය මිලියන 17 පනී..

    එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සහිත ඡන්ද දායකයන් ප්‍රමාණය මැතිවරණ කොමිසම් විසින් එළිදක්වා තිබේ. මෙවර එක්කෝටි හැත්තෑ එක් ලක්ෂය ඉක්මවූ ප්‍රමාණයක් ඡන්දය දැමීම සඳහා සුදුසුකම් ලබා සිටිති. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද දායකයන් සුදුසුකම් ලබා ඇත.   Lorem…

    තව කියවන්න

  • කිසිදු සුදුසුකමක් නැති පුද්ගලයින් ඇප තියනවා – බොරුවට ඉදිරිපත් වෙන්න එපා
    ,

    කිසිදු සුදුසුකමක් නැති පුද්ගලයින් ඇප තියනවා – බොරුවට ඉදිරිපත් වෙන්න එපා

    ජනාධිපතිවරණය සඳහා නියමිත සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයන් ඇප මුදල් තැන්පත් කිරීමේ තත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි. මාධ්‍ය හරහා ප්‍රචාරයක් ලබා ගැනීමේ අරමුණින් පසුගිය දින කිහිපයේ එවැනි පුද්ගලයන් කිහිප දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාවට ඇප මුදල් තැන්පත්…

    තව කියවන්න

Follow Us On Social Media