-
රාගම දී දුම්රියක් පීලි පනියි -ගමනාගමනයට ද බාධා
මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක් වී තිබෙයි. ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව…
-
හිස කෙස් ගැළවූ මිනුවන්ගොඩ සැලොන් එකේ එක් සේවිකාවක් භාරවේ.
කාන්තාවකගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් පාවිච්චි කිරීම හේතුවෙන් එම කාන්තාවගේ හිස කෙස් ගැලවී යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හා පොලිසිය මඟහැර සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ සේවිකාවන්…
-
මීගමුවේ ව්‍යාපාරිකයෙකු ගෙනා රුපියල් දෙකෝටියක රත්‍රං කුඩු තොගයක් කටුනායකින් අල්ලයි.
රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් කුඩු (Gold Power) තොගයක් නීතිවිරෝධී ලෙස සගවා ගෙන පැමිණි ගුවන් මගියෙකු අද (13) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන්…
-
පාරිභෝගික සේවා විමර්ශන ඒකකය මගින් විස ආලේපන සොයා මුළු මිනුවන්ගොඩම පීරයි.
මිනුවන්ගොඩ නගරයේ රූපලාවන්‍යගාරයක දී කාන්තාවකට විස සහිත ආලේපන ගැල්වීමේ සිද්ධියක් සමග පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අද (11) මිනුවන්ගොඩ නගරයේ සිදුකළ වැටලීමකදී කල් ඉකුත් වූ ආලේපන,…
-
රුපියල් කෝටි 03ක භාණ්ඩ කටුනායකදී අත්අඩංගුවට
රුපියල් කෝටි 03ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්පැන්, දුරකථන, ඇඳුම් ඇතුළු භාණ්ඩ තොගයක් චෙන්නායි නුවර සිට මෙරටට නීති විරෝධී ලෙස රැගෙන ආ ඉන්දීය ජාතිකයෙක් ඇතුළු ශ්‍රී ලාංකික ගුවන් මගීන්…
-
යක්කල බැලුම්මහරෙ ස්පා එකකින් රන් බඩු කොල්ලකා තරුණියන්වත් සමූහ දූෂණය කරපු මත් ලෝලීන් 7 දෙනා…
4ක් අත්අඩංගුවට යක්කල බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට කඩා වැදී දේපොළ කොල්ල කා එහි සිටි සුරූපී තරුණියන් දෙදෙනකු පැහැර ගෙන ගොස් මීගහවත්ත ප්‍රදේශයේ නිවසක සිර කර ගෙන එම තරුණියන් දූෂණය…
-
මීගමුව, මංකුලියේ බෑනාගේ පහරදීමෙන් මාමණ්ඩිය මරුට.
ඊයේ (09) තියුණු ආයුධයකින් පහරදී මීගමුව, මංකුලිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මීගමුව පොලිසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, මංකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි. මෙම මරණකරු තම…
-
කෝටි තුනක රන් බිස්කට් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
රුපියල් කෝටි තුනක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් තම කළිසම් සාක්කුවේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ ( ඔර්බිසඑ ඔැරපසබ්ක ) රැඳී සිටි ගුවන් මගියෙකු 07 දින…
-
මියන්මාර සයිබර් අපරාධවලට හසුව සිටි 5ක් කටුනායකට
මියන්මාරයේ කදවුරු තුළ බලහත්කාරයෙන් සයිබර් අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු පෙරේදා (5) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. පිරිමි පුද්ගලයන් 16 දෙනෙක් සහ තරුණ කාන්තාවෝ 4ක්…
-
කටාන, කොච්චිකඩේ, කටුනායක, ගණේමුල්ල, පෑලියගොඩ ගෙවල්වලට පැන අලුත් වාහනවල ප්‍රධාන ලාම්පු ගලව විකුණූ කණ්ඩායමක් අත්අඩංගුවට
නිවෙස්වල නවතා දමා ඇති නවීන මෝටර් රථවල ඉදිරි පස ප්‍රධාන ලාම්පු (Head Light) රාත්‍රී කාලයේ නිවාස වෙත පැමිණ ගලවාගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් දෙදෙනකු, ඔවුන් අලෙවි කළ…