-
මිනුවන්ගොඩ කොන්ඩ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගැනීම වළක්වන මූලස්ථාන ASP කවුද?
හිසකෙස් සැකසීමට යාමේදී ගල්වන ලද ආලේපනයක් හේතුවෙන්, කාන්තාවකගේ හිස කෙස් ගැලවී යෑමේ සිද්ධියට සම්බන්ධ රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය අත්අඩංගුවට ගැනීම ඇතුළු විමර්ශන කටයුතු සිදු කරන මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන්ට, පොලිස් මූලස්ථානයේ සහකාර…
-
වැලිවේරියේ ලැඟුම්හළක මත් ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි යුවළ අත්අඩංගුවට
බැලුම්මහර වැලිවේරිය පාර ප්‍රදේශයේ නවාතැන්පලක කාමරයක් තුල මත් ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි තරුණ යුවළක් අද (19) අත් අඩංගුවට ගත් බව යක්කල පොලිසිය සඳහන් කරයි. සැකකාර යුවළ සිටි කාමරය පරීක්ෂා…
-
රනිල් ගම්පහ වැඩි ඡන්ද ලක්ෂ තුනාමාරකින් දිනනවා… මිනුවන්ගොඩ ඇලිස්පාක් පිටියේදී ප්‍රසන්න කියයි.
පුළුවන් ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ප්රචාරක රැළිමාලාවේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (17) මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් පිටියේදී පැවැත්වුණි. මෙම රැලිය සංවිධානය කර තිබුණේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන…
-
විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
පසුගියදා පැවැති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් මේ වන විට විභාග දෙපාර්තමේන්තුව…
-
Miss International – 2024 ජයගත් තිලිණි ලංකාවට එයි.
ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි ඊයේ (16) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . මෙම…
-
රාගම දී දුම්රියක් පීලි පනියි -ගමනාගමනයට ද බාධා
මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක් වී තිබෙයි. ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව…
-
හිස කෙස් ගැළවූ මිනුවන්ගොඩ සැලොන් එකේ එක් සේවිකාවක් භාරවේ.
කාන්තාවකගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් පාවිච්චි කිරීම හේතුවෙන් එම කාන්තාවගේ හිස කෙස් ගැලවී යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හා පොලිසිය මඟහැර සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ සේවිකාවන්…
-
මීගමුවේ ව්‍යාපාරිකයෙකු ගෙනා රුපියල් දෙකෝටියක රත්‍රං කුඩු තොගයක් කටුනායකින් අල්ලයි.
රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් කුඩු (Gold Power) තොගයක් නීතිවිරෝධී ලෙස සගවා ගෙන පැමිණි ගුවන් මගියෙකු අද (13) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන්…
-
පාරිභෝගික සේවා විමර්ශන ඒකකය මගින් විස ආලේපන සොයා මුළු මිනුවන්ගොඩම පීරයි.
මිනුවන්ගොඩ නගරයේ රූපලාවන්‍යගාරයක දී කාන්තාවකට විස සහිත ආලේපන ගැල්වීමේ සිද්ධියක් සමග පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අද (11) මිනුවන්ගොඩ නගරයේ සිදුකළ වැටලීමකදී කල් ඉකුත් වූ ආලේපන,…
-
රුපියල් කෝටි 03ක භාණ්ඩ කටුනායකදී අත්අඩංගුවට
රුපියල් කෝටි 03ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්පැන්, දුරකථන, ඇඳුම් ඇතුළු භාණ්ඩ තොගයක් චෙන්නායි නුවර සිට මෙරටට නීති විරෝධී ලෙස රැගෙන ආ ඉන්දීය ජාතිකයෙක් ඇතුළු ශ්‍රී ලාංකික ගුවන් මගීන්…