-
මත් ද්‍රව්‍ය ජාවාරම්කරු නදීන් බාසික් කටුනායක දී අත්අඩංගුවට
මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික්ගේ පුතා වන නදීන් බාසික් ඩුබායි සිට මෙරටට පැමිණීමේ දී කටුනායක ගුවන් තොටුපොල හිදී අත්අඩංගුවට ගෙන ඇත.ඔහු වැල්ලවත්තේදී වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බලකා…
-
ලක්ෂ 22ක දුම්වැටි සමග පුද්ගලයෙක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට
නීතිවිරෝධීව ලක්ෂ 22ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හරිත මාවත ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යාමට උත්සහ කිරීමේ දී…
-
Salon Lorita දැන් අලුත් තැනක
මිනුවන්ගොඩ කොමර්ෂල් බැංකුව ඉදිරිපිට හිටපු Salon Lorita දැන් අපි වඩාත් පහසුකම් සහිතව අංක 76, දිවුලපිටිය පාර, මිනුවන්ගොඩ (මිනුවන්ගොඩ නාලන්දා බාලිකාව අසල ) යන ලිපිනයේ සුපුරුදු පරිදි අපගේ සේවාවන් පවත්වාගෙන…
-
වෙන්නප්පුවේ බස් රථ 4ක් ගිනි තබා විනාශ කරයි.
වෙන්නප්පුව වැව පාරේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකදී අලුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබූ නවීන පන්නයේ බස් රථ 4ක් අද අලුයම ගිනිගෙන විනාශ වී තිබෙන අතර ගිනිගැනීමෙන් එක් බස් රථයක් සම්පූර්ණයෙන්ම…
-
පෑලියගොඩ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ
පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙයි. පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පසුගිය 18 වැනි දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ…
-
කඳාන වැලිගම්පිටිය හංදියේ යතුරුපැදි – ටිපර් අනතුරකින් තරුණයෙක් මරුට
කඳාන වැලිගම්පිටිය හංදියේ දී අද (19) යතුරුපැදියකින් පැමිණි තරුණයින් තිදෙනෙකු ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදු ව තිබෙනවා. අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 18 හැවිරිදි ක්‍රිෂාන් පෙරේරා නමැති තරුණයෙක්. අනතුරට පත්…
-
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව නවතී
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව අද (19) සිට තාවකාලිකව නවතා දමා ඇත. මෙම සුඛෝපභෝගී බස් සේවාව මේ මස…
-
මහ බැංකු වංචාවට රතු වරේන්තු කරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන බව අනුර කුමාර පොරොන්දු වෙයි.
තමා බලයට පත්වූ පසු මහ බැංකුව කොල්ලකෑමට සම්බන්ධ වූ දැනට සිංගප්පූරුවට පැන ගොස් සිටින අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය පක්ෂයෙන්…
-
අත්තනගල්ල, ගම්පහ, ජාඇල, වත්තල ජනතාව දැඩි අවදානමක
පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම තත්ත්වය හේතුවෙන් අත්තනගල්ල, ගම්පහ, ජාඇල,…
-
දුනගහ හන්දියේ තිදෙනෙක් මරු තුරුලට යැවූ ත්‍රී රෝද ටිපර්රථ ගැටුම
දිවුලපිටිය – මීගමුව මාර්ගයේ, දුනගහ හන්දිය ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ගොඩිගමුව – දුනගහ මාර්ගයේ දිවුලපිටිය දෙසට ගමන් කිරීම සඳහා අධික…