-
කටුනායක ගුවන්තොටුපොළ බස් වර්ජනයක් !
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා ක්‍රියාත්මක වන පරිදි අද උදෑසන ආරම්භ කළ නව සුඛෝපභෝගී බස් රථ සේවාවට විරෝධය පළකරමින් ගුවන්තොටුපොළේ සිට…
-
හාර කෝටි හතලිස් ලක්ෂයක රන් බිස්කට් කටුනායක දී අත්අඩංගුවට
රුපියල් හාර කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා රත්‍රං බිස්කට් 16ක් නීති විරෝධී ලෙස රැගෙන ආ ව්‍යාපාරිකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොල හිදී අත්අඩංගුවට…
-
ඉන්දිය අත්අඩංගුවෙන් පළාආ ශ්‍රී ලාංකිකයෙකු වෙන්නප්පුව වෙරළේදී අත්අඩංගුවට
ඉන්දිය අත්අඩංගුවෙන් පළාආ ශ්‍රී ලාංකිකයෙකු වෙන්නප්පුව වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. නාවික හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව නාවික හමුදාව සහ පොලීසිය එක්ව වෙන්නප්පුව…
-
ලක්ෂ 42 ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් කටුනායක දී කොටුවෙයි.
රුපියල් හතලිස් දෙලක්ෂ හැට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු ද සමග…
-
පරිගණක උපාංග තුල සැඟවූ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් භාණ්ඩ ගබඩාවකින් අත්අඩංගුවට
කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදී පන් කෝටි එකොළොස් ලක්ෂ විසි දහසක් වටිනා…
-
කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේ දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී පුද්ගලයෙකු මරුට
සීදූව පොලිස් වසමේ කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේ දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී පුද්ගලයෙකු විසින් පොලිස් සැරයන්වරයාගේ ගිනිඅවිය උදුරාගැනීමට උත්සාහ කිරීමේදී ඇතිවූ ගැටුමකින් පුද්ගලයකු මියගොස් ඇත. සීදූව පොලිස්…
-
ආසියානු කුසලානය දිනූ කාන්තා පිලේ විශ්මිට ගම්පහ රත්නාවලියෙන් උපහාර
ආසියානු කාන්තා කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කරමින් මෙරටට විශාල කීර්තියක් අත්කරදුන් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්නට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී…
-
පාරිභෝගික නීති කැඩූ ගම්පහ වෙළඳුන් 146 කට ලක්ෂ 18ක් දඩ
පාරිභෝගි කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික්ක කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් දිස්ත්‍රික්කය පුරා කළ වැටලීම්වලින් ප්‍රධාන හා සුපිරි වෙළඳසැල් හයක් ද ඇතුළුව වෙළදුන් 146 දෙනෙකුට නඩු පවරා ලක්ෂ දහ…
-
ජා-ඇළ මාකේවිටදී පුද්ගලයෙකුට වෙඩි තබයි.
ජා-ඇළ මාකවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා ඇත. වෙඩිකකරුවන් පළාගොස් තිබේ. වෙඩිවැදී ඇත්තේ 43 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය. ඔහු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබයි.…