-
ප්‍රංශ ක්‍රීඩිකාවන්ට හිජාබය තහනම්: සත්කාරකයින් රට ක්‍රීඩිකාවන්ට දුන් නියෝගය
එළබෙන ඔලිම්පික් උළෙලට ප්‍රංශය නියෝජනය කරමින් සහභාගි වන විට මුස්ලිම් ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ සාම්ප්‍රධායික හිස් ආවරණය වන හිජාබය පැළඳ ක්‍රීඩාකිරීම තහනම් කර තිබෙනවා. කෙසේ නමුත් ප්‍රංශ ඔලිම්පික් බලධාරීන් මෙය හදිසියේ ගත් තීරණයක් නොවන අතර, මෙවර ඔලිම්පික් උළෙලේදී මෙවැනි තීරණයක් ගන්නා බව ප්‍රංශ ක්‍රීඩා අමාත්‍යවරයා අනාවරණය කර…
-
2024 කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලයනල් මෙසී ප්රමුඛ ආර්ජන්ටිනාව සමත් විය.
2024 කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලයනල් මෙසී ප්රමුඛ ආර්ජන්ටිනාව සමත් විය. ඒ අවසන් මහා තරගයේදී කොලොම්බියාව ගෝල 1-0ක් ලෙස පරාජය කරමින්. ආර්ජන්ටිනාව කෝපා ඇමෙරිකා පාපන්දු කුසලානයේ ශූරතාව දිනා ගත්තේ 16 වන වරටයි. මෙම තරගයේදී ලයනල් මෙසී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. ආර්ජන්ටිනාව…