ක්‍රීඩා

  • පන්දු යවන්නෝ ගෞර­වය රකිති ශ්‍රී ලංකා-ඉන්දියා පළමු එක්දින සටන ලකුණු සමව නිම වෙයි.

    පන්දු යවන්නෝ ගෞර­වය රකිති ශ්‍රී ලංකා-ඉන්දියා පළමු එක්දින සටන ලකුණු සමව නිම වෙයි.

    ශ්‍රී ලංකා පන්දු යව­න්නන්ගේ සට­න්කා­මී­ත්වය හේතු­වෙන් ඉන්දි­යාව සමඟ තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් ඊයේ කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවති පළමු දිවා රාත්‍රි තර­ගය ලකුණු සම­වී­මෙන් ජය පරා­ජ­යෙන් තොරව නිමා විය. දෙපිල අතර පිට පිට ලකුණු සමවූ දෙවැනි තර­ගය මෙය වන අතර, පල්ලෙ­කැලේ…

    තව කියවන්න

  • යුද හමුදා රෙජිමේන්තු Rugby Tournament ජය සන්නාහ සන්නද්ධ බලකායට

    යුද හමුදා රෙජිමේන්තු Rugby Tournament ජය සන්නාහ සන්නද්ධ බලකායට

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 15ක සහාභාගිත්වයෙන් ජුනි මාස 11 වැනිදා අරම්භ යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු රගර් තරගාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණඩායම සහ ගජබා රෙජිමේන්තු කණ්ඩායම අතර කොළඹ තුරග තරග පිටියේදී ඊයේ(30) පැවැත්වුණි. ඒ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ…

    තව කියවන්න

  • SL vs IND 3rd T20 තරගාවලියේ ජය ඉන්දියාවට

    SL vs IND 3rd T20 තරගාවලියේ ජය ඉන්දියාවට

    සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගය සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර…

    තව කියවන්න

  • සත් මසක දරු ගැබක් කුස දරා ක්‍රීඩිකාවක් ඔලිම්පික් තරඟ බිමට
    ,

    සත් මසක දරු ගැබක් කුස දරා ක්‍රීඩිකාවක් ඔලිම්පික් තරඟ බිමට

    ඊජිප්තු ක්‍රීඩිකා නාඩා හෆීස් කාන්තා ෆෙන්සිං ඉසව්ව සඳහා සත් මසක දරු ගැබක් සහිතව තරඟ වැදී තිබේ. එහෙත් ඇය අවසන් 16 දෙනාගේ වටයේදී පරාජයට පත්වුණා. පසුව එහිදී අනාවරණය වී ඇත්තේ, නාඩා හෆීස් සත් මසක දරු ගැබක් සහිතව මෙවර ඔලිම්පික් උලෙළේදී තරග වැදුණු බවයි. 26 හැවිරිදි නාඩා…

    තව කියවන්න

  • ජාතික යොවුන් සේනාංක අන්තර් පළාත් ක්‍රීඩා උලෙළේ ශූරතාවය බස්නාහිර පළාතට
    ,

    ජාතික යොවුන් සේනාංක අන්තර් පළාත් ක්‍රීඩා උලෙළේ ශූරතාවය බස්නාහිර පළාතට

    ජාතික යොවුන් සේනාංක අන්තර් පළාත් 2024 ක්‍රීඩා උලෙළ සමස්ත ශූරතාවය බස්නාහිර පළාතටත් අනු ශූරතාවය වයඹ හා සබරගමු පළාතටත් හිමි විය. පසුගිය 23 – 24 දෙදින දිවුලපිටිය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම ක්‍රීඩා උලෙළ සඳහා ජාතික යොවුන් සේනාංක Òයූත් කැඩෙට්වරුන්ගේÓ ක්‍රීඩා කුසලතා ඔප්නැංවීම් වෙනුවෙන්…

    තව කියවන්න

  • ආසියාව ජයගත් සිංහ ධේනුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂයක්…

    ආසියාව ජයගත් සිංහ ධේනුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂයක්…

    ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකා චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රමගේ මූලිකත්වයෙන් අඩිතාලම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2024 T20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කිරුළ පළමු වතාවට ශ්‍රී ලංකාව සතුකර ගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිතව කිරුළ දිනාගැනීමද විශේෂත්වයක් විය. ඒ අවසාන මහා තරගය ඉන්දීය කාන්තාවන් පරදා කඩුලු 8ක විශිෂ්ට…

    තව කියවන්න

  • ලංකා කෙල්ලො දින්නට කොල්ලෝ පරාදයි.

    ලංකා කෙල්ලො දින්නට කොල්ලෝ පරාදයි.

    ඉන්දියාව සමග පැවැති T20 ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවිය. ඒ දෙවැනි T20 තරගය ද ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7කින් පරාජයවීම නිසාය. මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 161ක්…

    තව කියවන්න

  • කාසියේ වාසිය ඉන්දියාවට

    කාසියේ වාසිය ඉන්දියාවට

    ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායම දිනා ගැනීමට සමත් විය.ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කර ඇත.මෙම තරගය දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය.

    තව කියවන්න

  • පැරිස් ඔලිම්පික් අදින් ඇරැඹේ…
    ,

    පැරිස් ඔලිම්පික් අදින් ඇරැඹේ…

    2024 ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද ආරම්භ වේ. මෙවර ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500 දෙනකු තරග ඉසව් 329ක් සඳහා තරග කරනු ඇත. මෙවර තරගාවලියේ සමාරම්භක උළෙල වෙනත් වසරවල මෙන් ක්‍රීඩාංගණයක නොපවත්වා පැරීසියේ සේන් නදී…

    තව කියවන්න

  • ශ්‍රී ලංකාව කාන්තා ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට

    ශ්‍රී ලංකාව කාන්තා ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට

    ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. ඒ මූලික වටයේ ඔවුන් සහභාගි වූ අවසන් තරගයේදී තායිලන්ත ක්‍රීඩිකාවන් කඩුලු 10කින් පරාජය කරමින්. මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් තායිලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු…

    තව කියවන්න

Follow Us On Social Media