ගම්පහ
-
ලක්ෂ 50කින් ගම්පහ සිරිමාවෝ බණ්ඩාරනායක ක්‍රීඩා සංකීර්ණයට නව කායවර්ධන මධ්‍යස්ථානයක්
බස්නාහිර පළාත් ක්‍රීඩා හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 50ක මුදලක් වැය කර ස්ථාපිත…
-
අද දවසේ කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. හිමිදිරි උදෑසන…
-
මීගහතැන්නේ සංඝරක්ෂිත හිමිට ගම්පහ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමන උත්සවය
මහර විවේකාරාමය සහ කඳුබොඩ විවේකාරාමය විහාරස්ථාන හි විහාරාධිකාරී මීගහතැන්නේ සංඝරක්ෂිත හිමිට ගම්පහ මහ දිසාවේ ප්‍රධාන…
-
මිනුවන්ගොඩට මී උණ: රෝගීන් 18, මරණ 1යි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගංවතුරට යටවූ ප්‍රදේශවල මී උණ රෝගීන් 18 දෙනකු දැනට හඳුනාගෙන ඇති අතර, එක්…
-
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහොය අද
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රී ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර…
-
කඩවත–මීරිගම අධිවේගී මාර්ග සංවර්ධනය: වර්තමාන කටයුතු 40% කට සම්පුර්ණයි – අමාත්‍ය බිමල් රත්නායක නිරීක්ෂණය කරයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කඩවත–මීරිගම මාර්ගයේ වර්තමාන සංවර්ධන කටයුතු ඊයේ (2026 ජනවාරි 01)…
-
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ කැලණිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමක්
කැලණිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි…
-
ගංවතුරෙන් යටවූ ගම්පහ නගරයේ වෙළඳ සැල් දැඩි විනාශයට – අපද්‍රව්‍ය ඉවත් කර ශුද්ධ කිරීම ආරම්භයි
ගංවතුර ගැලීම හේතුවෙන් ජලයෙන් දැඩි ලෙස බලපෑ ගම්පහ නගරයේ වෙළෙඳ සැල්, ජලයෙන් හානි වූ ආහාර…
-
ගම්පහ ගංවතුරෙන් පීඩාවට පත්වූ පවුල් සඳහා සාම මහා විහාරයෙන් ආහාර සහ නවාතැන්
පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින ගම්පහ නගරයේ ජනතාවට, පෙරේදා (30) සිට ගම්පහ සාම මහා…
-
ජාඇළ පාලමට තර්ජනය වූ විශාල පුළුන් ගස ඉවත් කරයි — විශාල අනතුරක් වැළකෙයි
ඌරුවල් ඔය ඔස්සේ ගලා ආ දැවැන්ත පුළුන් ගසක් ජාඇළ පාලමේ සිරවීම හේතුවෙන් පාලමට කඩා වැටීමේ…



















