ගම්පහ
-
අත්තනගලු ඔය පුරාවට මහ ගංවතුර අවදානම – ඉදිරි පැය 48ට විශේෂ අනතුරු ඇඟවීම
අත්තනගලු ඔය ආශ්රිත බොහෝ ප්‍රදේශවලට මේ වනවිට අධික වර්ෂාපතනය ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද…
-
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා සංවර්ධන සභාපතිවරුන් 101 දෙනට පත්වීම් ලිපි
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොටස් කර ගන්නා ග්‍රාම සේවා වසම් 101 සඳහා පත් කරන ලද…
-
උසස් පෙළ සිසුන්ට උපාධි අධ්‍යයනයට රු. 15 ලක්ෂ පෝලි රහිත ණය — දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගම්පහ දිසාපති කාර්යාලයේදී
උසස් පෙළ සමත් වූ නමුත් විශ්වවිද්‍යාල වරම් නොලැබූ ගම්පහ දිස්ත්‍රික්කයේ සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් උපාධියක්…
-
ගම්පහ දිස්ත්‍රික්කයට අත්තනගලු ඔය ගංවතුර අනතුරු ඇඟවීම
අත්තනගලු ඔය ද්‍රෝණියේ පසුගිය පැය කිහිපය තුළ ලැබුණු තද වර්ෂාපතනය හේතුකරගෙන, ජල මට්ටම ඉතා ඉක්මනින්…
-
ජාතික කියවීමේ මාසය සමරමින් — ගම්පහ දුම්රිය ස්ථානයේ Mini Libraryක් විවෘත වෙයි.
ගම්පහ මහ නගර සභාවෙහි මහජන පුස්තකාලය මඟින් දුම්රිය මගීන්ගේ පරිහරණය සඳහා නිර්මාණශීලී අදහසක් ලෙස කුඩා…
-
ජාඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැගෙනහිර වල්පොල ග්‍රාම සේවා වසමේ නව නිල සෙවන කාර්යාලය විවෘත කෙරේ
ජාඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 212/B නැගෙනහිර වල්පොල ග්‍රාම සේවා වසමේ අභිනවයෙන් ඉදි කළ නිල…
-
ගම්පහ අධ්‍යාපන කලාපයේ උපදේශන ගුරුවරුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ කුසලතා වැඩමුළු
ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් උපදේශන ගුරුවරුන් 50 දෙනෙකු සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ කුසලතා සංවර්ධන වැඩමුළුවක් තෙදින…
-
ගම්පහ නගරයේ කසළ හුවමාරු මධ්‍යස්ථානය වැරැල්ලවත්ත ප්‍රදේශයට ස්ථාපිත කිරීමේ යෝජනාව
ගම්පහ මහ නගර සභාව මගින් පවත්වාගෙන යනු ලබන දැනට කසළ හුවමාරු කිරීමේ මධ්‍යස්ථානය, ජනතාවට සහ…
-
ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළෙඳුන් 1100කට නඩු — පාරිභෝගික නීති උල්ලංඝනයට රු. කෝටි 2.6 දඩ
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මඟින් මේ වසරේ මාස 10ක කාලය තුළ සිදු…
-
“ප්රභාශ්වරයේ පුනරුදය” – බියගම ප්‍රාදේශීය සභාවේ සාහිත්‍ය කලා උලෙළ උත්සවශ්‍රීයෙන්
“ප්රභාශ්වරයේ පුනරුදය” නමින් බියගම ප්‍රාදේශීය සභාවේ සාහිත්‍ය හා කලා මහෝත්සවය පෙරේදා (28) දෙල්ගොඩ සිවත්ත ටැමරින්…



















