රාගම
-
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අධි අවදානම් කලාප 10ක් හඳුනාගනී
දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝග තත්ත්වය පාලනය කිරීම සහ මර්දන කටයුතු කඩිනම්…
-
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් රාගම නාරංගොඩපාලුවේ පිණ්ඩපාත චාරිකාවක් පැවැත්වෙයි
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් රාගම, නාරංගොඩපාලුව සිරි ශාසනෝධාරාම විහාරස්ථානය මගින් සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාවක් පසුගියදා භක්තිමත්…
-
රාගම බටුවත්තේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ ගම්පහ, අස්ගිරියේ පුද්ගලයෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු රාගම බටුවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසයේ…
-
රාගම “අයති” ජාතික මධ්‍යස්ථානය නියෝජ්‍ය අමාත්‍ය නිරීක්ෂණයට – ආබාධ සහිත දරුවන්ට සේවා ශක්තිමත් කිරීමට අවධානය
ශ්‍රී ලංකාවේ ආබාධ සහිත දරුවන් සඳහා වෙන් වූ ප්‍රථම ජාතික මධ්‍යස්ථානය ලෙස හඳුන්වන Ayati National…
-
රාගම දුම්රිය ස්ථානයේ පරිසරය නව්‍ය ලෙස පිරිසිදු කිරීමට යුද – නාවික හමුදා – පොලීසිය එක්ව ශ්‍රමදානයක්
දිනපතා දහස් ගණනක පිරිසක් තම ගමන් බිමන් සඳහා පරිහරනය කරන රාගම දුම්රිය ස්ථානයේ පදික වේදිකාවන්…
-
විදෙස්ගත අපරාධ නායකයන්ගේ ගෝලයෙක් විදේශීය ගිනිඅවියක් සමඟ රාගමේදී අත්අඩංගුවට
විදෙස්ගතව සිට මෙරට අපරාධ මෙහෙයවන “හීනටිගල මහේෂ්” සහ “ගොනා කෝවිලේ රොහා” යන සංවිධාන අපරාධ කල්ලි…
-
රාගම දුරකථන සොරකම් සැකකරු අත්අඩංගුවට – ලක්ෂ 40ක සම්පත් යළි හිමිකරුවාට
රාගම නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් රුපියල් ලක්ෂ 40කට අධික වටිනාකමින් දුරකථන 27ක් සොරකම් කර පලාගිය…
-
සිකරට් පැකට් වල සඟවා අයිස් ජාවාරම් කළ පුද්ගලයෙකු රාගමදී අත්අඩංගුවට – වටිනාකම රුපියල් ලක්ෂ 300ක්
කඩවත සිට රාගම දෙසට දිවෙන මාර්ගයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු සතුව තිබී, රුපියල් ලක්ෂ…
-
ගම්පහ නගරයට නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් – තදබදයට විසඳුමක්
2025 අගෝස්තු 20ගම්පහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, ගම්පහ නගරයේ ප්‍රධාන බස්…


















