Divulapitiya news
-
දිවුලපිටිය ඒකාලෝක කරන “අනුබුද්ධාභිවන්දනා” පොසොන් මහා පෙරහැර 28දා
පොසොන් පොහොය නිමිත්තෙන් දිවුලපිටිය පුරවරය ඒකාලෝක කරමින් පැවැත්වෙන “අනුබුද්ධාභිවන්දනා” පොසොන් මහා පෙරහැර 2026 ජූනි 28…
-
වෙසක් සතිය නිමිත්තෙන් දිවුලපිටියේ පිණ්ඩපාත චාරිකා දෙකක් – සැදැහැවතුන්ගේ පුළුල් සහභාගීත්වයක්
ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ 2026 වෙසක් මංගල්‍යයට සමගාමීව දිවුලපිටිය ප්‍රදේශයේ සංවිධානය කළ පිණ්ඩපාත චාරිකා…
-
අධික වර්ෂාවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 15,000කට අධික පිරිසක් පීඩාවට
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස…
-
අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීමක්
දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිණුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල යන ප්‍රදේශවල අත්තනගලු ඔය සහ…
-
අත්හැර දමා තිබූ දම්වැල්කටුව වැවප්රතිසංස්කරණය කර මත්ස්‍ය පැටවුන් 40,000ක් මුදාහැරේ
කාලයක පටන් අත්හැර දමා තිබූ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දම්වැල්කටුව වැව රුපියල් ලක්ෂ හැටක…
-
දිවුලපිටිය දූනගහ ප්‍රදේශයේ පහරදීමකින් පුද්ගලයෙකු මරුට
📅 2025 අගෝස්තු 17 දිවුලපිටිය, දූනගහ ප්‍රදේශයේදී ඊයේ [ 16 ] සිදු වූ ක්රුර පහරදීමකින්…















