Gampaha news
-
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය දුරකථන නාමාවලිය 2026 – රෝහල්, MOH කාර්යාල සහ හදිසි සේවා සම්බන්ධතා එකම තැනකින්
රෝහල්, MOH කාර්යාල සහ හදිසි සේවා සම්බන්ධතා එකම තැනකින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය වන සෞඛ්‍ය,…
-
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා විශේෂ ඩෙංගු පරීක්ෂණ මෙහෙයුමක් – නිවාස, පාසල් හා ආයතන රැසක් පරීක්ෂාවට
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය…
-
ඩෙංගු මර්දනයට බියගමෙන් පුළුල් මෙහෙයුමක් – සියලු ග්‍රාම සේවා වසම් ආවරණය කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන්
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන…
-
“මතින් තොර හරිතවත් දේශයක් සඳහා එක්සත්ව පෙළගැසෙමු” – වේයන්ගොඩ කේන්ද්‍ර කර ගනිමින් ගම්පහ දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය විරෝධී ජාතික මෙහෙයුමක්
“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන යටතේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම අරමුණු කරගත් ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන…
-
මහබාගේදී නීති විරෝධී මත්පැන් බෝතල් 1,250ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
මහබාගේ පොලිස් වසමේ මහබාගේ නගරයේදී නීති විරෝධී මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට…
-
ඩෙංගු මරණ 30 දක්වා ඉහළට – රෝගීන් 49,000කට ආසන්නයි, ගම්පහ ඇතුළු රෝහල්වල ධාරිතාවත් සීමාවට
ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝග ව්‍යාප්තිය සීඝ්රයෙන් ඉහළ යමින් පවතින අතර, වසරේ මේ දක්වා ඩෙංගු ආසාදනය…
-
මාර්ගගත ව්‍යාපාර නියාමනයට නව අවධානයක් – නීතිගත වෙළෙඳුන් ආරක්ෂා කළ යුතුයි – වසන්ත සමරසිංහ
මාර්ගගත (Online) ක්‍රමවේදයන් ඔස්සේ සිදුකරනු ලබන ව්‍යාපාර නිසි ලෙස නියාමනයට ලක් කළ යුතු බව වෙළෙඳ,…
-
ඩෙංගු අවදානම හමුවේ ගම්පහ නගරය පිරිසුදු කිරීමේ විශේෂ වැඩසටහනක්
ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ යාමත් සමඟ ගම්පහ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සහ මදුරු…
-
කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරුවෙකු ලෙස සැලකෙන “මාටියා” කටුනායකදී අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනවලට අවශ්‍යව සිටි පුද්ගලයෙකු වන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න…
-
බස්නාහිර ඇතුළු පළාත් රැසකට අදත් වැසි – ප්‍රදේශ කිහිපයකට තද සුළං පිළිබඳ අවවාදයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම…
















