Sri Lanka police news
-
කෝටි 10කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ජාවාරම්කරුවෙක් රාගමදී කොටු
විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන “පොඩි සුරේෂ්” සහ “සංඛ සමීර”…
-
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයට අනවසරයෙන් ඇතුළුවීමක් ගැන විමර්ශන
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට ඊයේ (25) රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී ඇති…
-
වනවාසල දුම්රිය අනතුරේ තුවාලකරුවන්ට ලක්ෂ 10ක වන්දියක්
වනවාසල දුම්රිය අනතුරින් තුවාල ලැබූවන් සඳහා රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ලබාදෙන බව ශ්‍රී ලංකා…
-
මීගමුවේ මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයෙක් අත්අඩංගුවට… හෙරොයින් සමඟ කොටු
මීගමුව සහ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කාර්යයෙන් නිරත වූ පුද්ගලයෙකු ඊයේ දින (05) මීගමුව වැල්ලවීදිය…
-
“‘ගම්පහ බබා’ ඇතුළු තිදෙනා ලබන 5 දක්වා රිමාන්ඩ්: රටින් පැන යාමට උදව් කළේදැයි CID විමර්ශන”
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුනාගන්නා දිනේෂ් නිශාන්ත කුමාර නොහොත් ‘ගම්පහ බබා’ සහ නිර්මල ප්‍රසංග ඇතුළු…
-
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ CID අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වන කමල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට…
-
ව්‍යාජ ලෙස වාහන ලියාපදිංචි කිරීමේ චෝදනා: මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 3ක් අත්අඩංගුවට
ව්‍යාජ ආකාරයට මෝටර් රථ කිහිපයක් ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ…
-
රුපියල් පන්කෝටි 69 ලක්ෂ ලොතරැයි දිනුම වංචා කළ කාන්තාව අත්අඩංගුවට
රුපියල් පන්කෝටි හැට නව ලක්ෂයක වටිනාකමක් ඇති ලොතරැයි දිනුමක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ කාන්තාවක් අපරාධ…
-
කඩවත ද්විත්ව ඝාතන සිද්ධියේ සැකකරු කටාර් සිට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට
2022 වසරේ මාර්තු 24 වනදා කඩවත ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ…
-
රෝගී තත්ත්වයක් හේතුවෙන් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා දැඩිසත්කාර ඒකකයට
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා…


















