Sri Lanka Police
-
අසර්බයිජානයේදී අත්අඩංගුවට ගත් ‘බටුවත්තේ චාමර’ දිවයිනට රැගෙන එයි
අසර්බයිජානයේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග නොහොත් ‘බටුවත්තේ චාමර’ ඊයේ (10)…
-
චොකලට් ඇසුරුම් තුළ සඟවා ගෙන ආ කෝටි 4.7ක ‘හෂීස්’ සමඟ ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී කොටු
රුපියල් හාර කෝටි හැත්තෑ හත් ලක්ෂ අසූ දහසක් පමණ වටිනා ‘හෂීස්’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන…
-
T56 පතරොම් 54ක් සමඟ හීනටියන, මිනුවන්ගොඩ සැකකරුවෙකු අත්අඩංගුවට
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු ලෙස සැකකෙරෙන පුද්ගලයෙකු ටී 56 පතරොම් 54ක් සහ මැගසිනයක්…
-
රාගම හිසකෙස් කප්පු සිද්ධිය: සැකකරුවන් 5 දෙනා 20 දක්වා රිමාන්ඩ්
රාගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය…
-
අවුරුදු සමයට සඟවා තිබූ මිලියන 10ක හොර මත්පැන් තොගයක් කඳානේ නිවසකින් අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව කඳාන ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් මිලියන…
-
රූපලාවණ්‍ය ශිල්පියෙක් ලෙස පෙනී සිටි “අයිස්” ජාවාරම්කරුවෙක් ජා – ඇලදි අත්අඩංගුවට!
ශ්‍රී ලංකා පොලීසිය යටතේ පමුණුගම පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී, මහා පරිමාණ “අයිස්” මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත…
-
බාඳුරාගොඩදී තියුණු ආයුධ ප්‍රහාරයක්… 60 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනයට ලක්වේ
බාඳුරාගොඩ ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පල්ලෙවෙල පොලිසිය…
-
මූල්‍ය අපරාධ සඳහා යොදාගන්න සන්නිවේදන උපකරණ සමග විදේශිකයන් 9 දෙනෙක් කටුනායකදී කොටු
මෙරට තුළ අන්තර්ජාලය භාවිතා කරමින් මූල්‍ය අපරාධ සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවට සැක…
-
කිරිබත්ගොඩ ලැගුම්හලකදී පුද්ගලයෙකු හදිසියේ මියයයි
පපුවේ අසනීපයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බවට සැක කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් තුළදී කාන්තාවක සමග පැමිණි…
-
ඩ්‍රෝන යානා භාවිතයෙන් ජාතික ආරක්ෂාවට තර්ජන – පොලිසිය අවධානය වැඩි කරයි
ඩ්‍රෝන ආනයනය, අලෙවි හා අමතර කොටස් වෙළඳාම පිළිබඳව පොලිස් ස්ථානවලට නව උපදෙස් ඩ්‍රෝන යානා භාවිතා…



















