Sri Lanka Police
-
මහබාගේදී නීති විරෝධී මත්පැන් බෝතල් 1,250ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
මහබාගේ පොලිස් වසමේ මහබාගේ නගරයේදී නීති විරෝධී මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට…
-
පොසොන් දන්සැල් සහ තොරණ සංවිධානයට පොලිසියේ අනුමැතිය අනිවාර්යයි
එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සහ තොරණ සංවිධානය කරන සියලුම සංවිධායකයන් තම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා…
-
අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමක් – සැකකරුවන් දෙදෙනෙක් මීගමුවේදී අත්අඩංගුවට
අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රම භාවිත කරමින් බැංකු ගිණුම්වලට මුදල් බැර කරවා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත…
-
මීගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පුද්ගල මරණයක්; පොලිස් විමර්ශනවලින් තොරතුරු රැසක් අනාවරණය වෙයි
මීගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (15) උදෑසන පුද්ගලයෙකු මියගොස් සිටියදී හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව පොලිසිය…
-
සම්ප්‍රේෂණ කුළුණු කේබල් සොරකම් කළ දෙදෙනෙක් රාගමදී අයිස් සමඟ කොටු වෙති
දුරකථන සම්ප්‍රේෂණ කුළුණු වල ඇති කේබල් කපා සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු…
-
මාර්ග අනතුරු අවම කිරීමේ ‘සුරැකෙමු මගතොට’ වැඩසටහන මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේදී
මාර්ග අනතුරු අවම කිරීම සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම අරමුණු කරගත් ‘Take…
-
ජා-ඇලින් රිවෝල්වරයක්, ජීව උණ්ඩ සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 6ක් අත්අඩංගුවට
මංකොල්ලකෑම් සහ සංවිධානාත්මක අපරාධවල නිරත වූ බවට සැක කෙරෙන පුද්ගලයන් හය දෙනෙකු රිවෝල්වරයක්, ජීව උණ්ඩ,…
-
අනතුරුදායක ලෙස වෙනස් කළ යතුරුපැදි 11ක් කැලණියෙන් අත්අඩංගුවට
මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව අධික ශබ්දය සහ අධික වේගය ඇතිවන ආකාරයට වෙනස්කම් සිදු…
-
බොරුවට මත්ද්‍රව්‍ය නඩු පැවරූ ගම්පහ පොලිස් නිලධාරීන්ට අධිකරණයෙන් දැඩි අවවාද – පීඩිත පුද්ගලයාට රුපියල් ලක්ෂ 2ක වන්දියක්
මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට අසත්‍ය චෝදනා එල්ල කරමින් නිස්සාරණ නඩු පැවරූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ…



















