weather alert Sri Lanka
-
අදත් වැසි සහ තද සුළං – බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසකට කාලගුණ අනතුරු ඇඟවීමක්
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (08) දිනයේදී වැසි සහ තද සුළං තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ…
-
ප්‍රදේශ රැසකට මි.මී. 100ක තද වැසි – දිවයින පුරා ප්‍රබල සුළං ගැනත් අනතුරු ඇඟවීමක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ…
-
නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ ප්‍රබල සුළං – මි.මී. 100 ඉක්මවූ වර්ෂාපතනයක් ගැන අනතුරු ඇඟවීමක්
අද (03) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ සහ සුළං…
-
නිරිත දිග මෝසම් වර්ෂාවට මුහුණදීමට ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ ආපදා සැලසුම් සූදානම්
නිරිත දිග මෝසම් වර්ෂාව සඳහා සූදානම් වීම පිළිබඳ විශේෂ ආපදා කමිටු රැස්වීමක් ඊයේ (26) ගම්පහ…
-
අත්තනගලු ඔය ආශ්රිත සුළු ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කෙරේ
අත්තනගලු ඔය ආශ්‍රිතව නිකුත් කර තිබූ සුළු ගංවතුර තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය…
-
කැලණි ගඟ ආශ්රිත ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් – වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ කැලණි ගඟ ද්‍රෝණිය ආශ්රිත ප්‍රදේශ කිහිපයක සුළු…
-
නිරිත දිග මෝසම ස්ථාපිත වෙමින් පවතී : ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ…
-
අඩු පීඩන කලාපයේ බලපෑම තවදුරටත් – ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම්
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…














