ගම්පහ දිස්ත්‍රික්කය
-
“මතින් තොර හරිතවත් දේශයක් සඳහා එක්සත්ව පෙළගැසෙමු” – වේයන්ගොඩ කේන්ද්‍ර කර ගනිමින් ගම්පහ දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය විරෝධී ජාතික මෙහෙයුමක්
“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන යටතේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම අරමුණු කරගත් ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන…
-
“මිහිරිපුර ජනතා ජංගම සේවය” අටවන වරටත් සාර්ථකව පැවැත්වෙයි
“මිහිරිපුර ජනතා ජංගම සේවය” අටවන වරටත් අති සාර්ථක ලෙස ඊයේ (09) මීරිගම ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ…
-
මිරිදිය මත්ස්‍ය ආහාරයට ජනතාව නැඹුරු කිරීමේ පුහුණු වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික්කයේ
මිරිදිය මත්ස්‍ය ආහාර ප්‍රවර්ධනය කරමින් ජනතාව එයට නැඹුරු කිරීමේ අරමුණින් කාන්තා සමිති නියෝජිතවරුන් දැනුවත් කිරීම…
-
“පුබුදමු කැකුළු ළමා පොකුර” වැඩසටහන මීගමුවේදී
ගම්පහ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලලින්ද ගමගේ මහතාගේ සංකල්පයක් අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය…
-
ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වෙයි – වගා හානි, වාරි ගැටලු සහ රක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳ දීර්ඝ සාකච්ඡා
ගම්පහ දිස්ත්‍රික්කයේ කෘෂි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව ඊයේ (17) දිස්ත්‍රික්…
-
ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම අනුකමිටු රැස්වීමේදී “දිට්වා” සුළි කුණාටුවෙන් විනාශ වූ බෝග නැවත වගා කිරීමේ ප්‍රගතිය විමසයි
ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම අනුකමිටු රැස්වීම ඊයේ (02) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය. මෙම රැස්වීමේදී…
-
2026 නව වසරට මල්වානේ යබරලුව ප්‍රදේශයේ පාසල් සිසුන් 150 දෙනෙකුට අභ්‍යාස පොත් කට්ටල ප්රදානය
ලැබුවා වූ 2026 නව වසර නිමිති කරගෙන, මල්වානේ යබරලුව ප්‍රදේශයේ තෝරාගත් පාසල් සිසු දරු දැරියන්…
-
ජා-ඇළ ප්‍රදේශයේ පහරදීමක් – මාලිමා නාගරික මන්ත්‍රීවරයෙකුට එරෙහිව පොලිස් පැමිණිල්ලක්
ජා-ඇළ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් තම පියාට පහර…
-
රුපියල් කෝටි 1කට අධික වටිනාකමක ජංගම දුරකථන හා ස්වර්ණාභරණ සමඟ ගුවන් මගියෙකු කටුනායකදී අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 1කට අධික වටිනාකමක නවීන ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක…



















