අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති ‘AI Impact 2026’ සමුළුවට සහභාගී වී සිය ඉන්දියානු සංචාරය නිමවා අද (20) රාත්‍රීයේ දිවයිනට පැමිණියි.
ජනාධිපතිවරයා සහ ශ්‍රී ලාංකා නියෝජිත පිරිස අද රාත්‍රී 10.04ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.-196 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
‘AI Impact 2026’ සමුළුව තුළ කෘතිම බුද්ධි (AI) තාක්ෂණයේ ගෝලීය ප්‍රවණතා, ආර්ථික හා සමාජික බලපෑම් පිළිබඳව විශේෂ අවධානය යොමුව තිබූ අතර, එම සමුළුවට ලොව රටවල් රැසක නායකයින් සහ තාක්ෂණ විශේෂඥයින් සහභාගී වී තිබුණි.











Leave a Reply