-
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය අද (20) පෙරවරුවේ ආරම්භ විය. සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රීයේ විදී සංචාරය කෙරිණි සවස 6.57ට යෙදුනු සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව ගමන් ආරම්භ කළ පෙරහැර දළදා විදීය, යටිනුවර විදීය, කන්දේ විදීය, ඩී එස් සේනානායක විදීය…
-
මේ දිනවල ළමුන් අතර හතිය රෝගී තත්ත්වයේ ඉහළයාමක්
ළමා හතිය වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ද ඉහළ යාමක් පසුගිය දින කිහිපය තුළ වාර්තා වන බවය. මේ පිළිබදව වැඩිදුරටත් පැහැදිලි කරන විශේෂඥ…
-
මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයකට අධික පිරිසක්…
ඡන්ද මධ්‍යස්ථාන 13,000 ක ඡන්ද විමසීම සිදුකෙරෙන බැවින් මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. මේ වනවිට සියලු අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කර ඇතැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…
-
රංගිරි – දඹුලූ රජමහා විහාරයේ පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියෝ අපවත් වෙති.
ඓතිහාසික රංගිරි – දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුල්ල මැද පන්සලයෙහි අධිපති සිරි වළගම්බා මහා පිරිවෙන් අධ්යක්ෂ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී (19) අපවත් වී තිබේ.…
-
ඡන්ද දායකයෙකුට වියදම් කළ හැකි මුදල ගැසට් කෙරේ…
මෙවර ජනාධිපතිවරණයේදී ජන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි මුදල සඳහන් ගැසට් පත්‍රය අද (19) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ පසුගියදා ඊට අදාළව පැවති සාකච්ඡාවේ දී ශත පනහේ සිට රුපියල් 1,000 දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත්…
-
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව නවතී
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව අද (19) සිට තාවකාලිකව නවතා දමා ඇත. මෙම සුඛෝපභෝගී බස් සේවාව මේ මස 15වැනිදා ආරම්භ කළ අතර, එදිනම ඊට විරෝධතා එල්ල විය. විශේෂයෙන් ගුවන්තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස්…
-
මේ වසරේ මුල් මාස 7 තුළ ළමා අපරාධ 1,323ක් – ළමා හා කාන්තා කාර්යංශය
2024 මුල් මාස 7 තුළ ළමා අපරාධ 1323 ක් වාර්තා වී ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය ප්‍රකාශ කරයි. අදාළ කාලසීමාව තුළ ගැහැණු දරුවන් දූෂණයට ලක් කිරීමේ සිදුවීම් 813 ක් වාර්තා වී ඇති බවත් වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට, බලහත්කාරකම් කිරීම සම්බන්ධයෙන් වාර්තා වී…
-
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද
මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද පස්වරු 6.57ට යෙදෙන සුභ මුහුර්තියෙන් වීදි සංචාරය කිරීමට නියමිත බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාර මහතා පවසයි. ඉන්දිරාජා ඇතු පිටින් සධාතුක කරඬුව වැඩම කරවනු ඇත.
-
අද දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ…
-
ජාතික කොඩිය ඡන්ද ප්රචාරක කටයුතුවලට යොදා ගත්තොත් වෙන දේ
මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කරයි. ඒ අනුව ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළ ව නිකුත්…