දේශීය

  • එම්පොක්ස් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
    ,

    එම්පොක්ස් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය වඩා හොඳින් ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන්…

    තව කියවන්න

  • දරුවන් පරිස්සම් කර ගන්න – දෙමව්පියන්ට අනතුරු අඟවයි

    දරුවන් පරිස්සම් කර ගන්න – දෙමව්පියන්ට අනතුරු අඟවයි

    පවතින සීත කාලගුණයත් සමග ළමා හතිය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ ‘ඉන්ෆ්ලුවෙන්සා’ රෝගීන්ගේ වැඩිවීමක් ද පසුගිය දින කිහිපයේදී වාර්තා වූ බවයි. විශේෂයෙන් කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවය ආදිය ඇත්නම් වයිරස් උණ…

    තව කියවන්න

  • වැඩිහිටි ජනගහනයෙන් සියයට 45 කට අධික රුධිර පීඩනය, සියයට 24 කට දියවැඩියාව
    ,

    වැඩිහිටි ජනගහනයෙන් සියයට 45 කට අධික රුධිර පීඩනය, සියයට 24 කට දියවැඩියාව

    නිධන්ගත රෝගී තත්ත්වයක් නොමැතිව රට තුළ පැතිර ගිය හඳුනාගත නොහැකි වකුගඩු රෝගී තත්ත්වය මේ වන විට බොහෝ දුරට අඩුවෙමින් පවතින බව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) ප්‍රකාශ කළේය. කෙසේවෙතත් අධික රුධිර පීඩනය සහ දියවැඩියාව සම්බන්ධයෙන් ප්‍රබල අභියෝගයකට මුහුණ දී ඇතැයි ද අධික…

    තව කියවන්න

  • අද සිට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක්

    අද සිට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක්

    පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බවද පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.…

    තව කියවන්න

  • මැතිවරණ කාලසීමාව අවසන්වන තෙක් සෞඛ්‍ය විභාග කිහිපයක් අත්හිටුවයි.

    මැතිවරණ කාලසීමාව අවසන්වන තෙක් සෞඛ්‍ය විභාග කිහිපයක් අත්හිටුවයි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ විභාග ශාඛාව මගින් පැවැත්වීමට නියමිත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ හා බඳවාගැනීමේ විභාග මැතිවරණ කාලසීමාව අවසන්වන තෙක් තාවකාලිකව අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. එම විභාග පැවැත්වෙන දින පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවද සඳහන් කරයි.

    තව කියවන්න

  • අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

    අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

    බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩිතරමක තද වැසි ඇති විය හැකි බවය. නැගෙනහිර, ඌව සහ උතුරුමැද…

    තව කියවන්න

  • හෙරොයින් සමග පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

    හෙරොයින් සමග පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

    හෙරොයින් කිලෝ ග්‍රෑම් එකක් ළග තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පිළියන්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

    තව කියවන්න

  • TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්
    ,

    TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්

    ප්‍රාග්ධන ලාභ බදු සදහා යටත් වන තැනැත්තන්ට අදාළ කටයුතු දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ උපදේශන සහ ප්‍රවර්ධන අංශය මගින් මෙන්ම ආසන්නතම ප්‍රාදේශීය කාර්යාල වලින් සහ ඊ සේවාවන් මගින් සිදු කරගත හැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව යළි සිහිපත් කරනවා. ඒ අනුව මෙහිදී ටින් අංකය සහ ප්‍රාග්ධන…

    තව කියවන්න

  • අලුත් කළ නොහැකි සියලූම රියැදුරු බලපත්‍ර අහෝසි කිරීමට පියවර…

    අලුත් කළ නොහැකි සියලූම රියැදුරු බලපත්‍ර අහෝසි කිරීමට පියවර…

    වාර්තා වන රිය අනතුරු සැලකිල්ලට ගනිමින් අලුත් කළ නොහැකි සියලු රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව, අලුත් කළ නොහැකි බර වාහන රියැදුරු බලපත්‍ර ලක්ෂ 11ක පමණ ද අලුත් කළ නොහැකි සැහැල්ලු වාහන…

    තව කියවන්න

  • බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අදත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි..

    බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අදත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි..

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන්…

    තව කියවන්න

Follow Us On Social Media