දේශීය

  • දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා අදහස් හා යෝජනා බාරගැනීම ඇරඹේ

    දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා අදහස් හා යෝජනා බාරගැනීම ඇරඹේ

    මෙරට අල්ලස හා දූෂණය වැළැක්වීමේ අරමුණින් සකස් කෙරෙන 2025-2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. ඒ සඳහා රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප්‍රජාපාදක සංවිධාන සහ මහජන…

    තව කියවන්න

  • ප්‍රසංග සහ සැණකෙළි සඳහා ජනපතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදෙයි.
    ,

    ප්‍රසංග සහ සැණකෙළි සඳහා ජනපතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදෙයි.

    ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට ජනපතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරු සහ…

    තව කියවන්න

  • බස්නාහිර ඇතුළුව දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    බස්නාහිර ඇතුළුව දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි…

    තව කියවන්න

  • අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව ග්‍රාම නිලධාරි වෘත්තිය සටන නතර කරයි.

    අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව ග්‍රාම නිලධාරි වෘත්තිය සටන නතර කරයි.

    ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කළ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි. ග්‍රාම නිලධාරියා මැතිවරණ නිලධාරියෙක් බැවින් එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය උපරිම දායකත්වය ලබාදීමේ අරමුණෙන් එම තීරණය ගත් බව එහි සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන්…

    තව කියවන්න

  • ඡන්දදායකයා මුදලට විකිණෙන්න බැහැ – මැතිවරණ කොමසාරිස්
    ,

    ඡන්දදායකයා මුදලට විකිණෙන්න බැහැ – මැතිවරණ කොමසාරිස්

    රටේ පාලකයා තෝරාගන්නා ගනුදෙනුව මුදලට විකිණෙන දෙයක් නොවිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියේ අඩංගු කරුණු කොමිෂන් සභාව බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සිදුවී නොමැති…

    තව කියවන්න

  • HIV/AIDS ව්‍යාප්තිය සියයට 300කින් ඉහළට
    ,

    HIV/AIDS ව්‍යාප්තිය සියයට 300කින් ඉහළට

    2018 වසර වන විට ජනගහනයෙන් මිලියනයකට ඒඩ්ස් රෝගීන් 0.03 ක් පමණ හඳුනා ගැනීමට සමත් වූ අතර මේ වන විට එම අගය දශම එක දක්වා එනම් සියයට තුන්සිය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල්…

    තව කියවන්න

  • ඉහළ වැටුප් නිසා උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් – ශ්‍රී ලංකා මහ බැංකුව

    ඉහළ වැටුප් නිසා උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් – ශ්‍රී ලංකා මහ බැංකුව

    ඉහළ වැටුප් නිසා උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 දෙවන මාස හයේදී උද්ධමනය තාවකාලිකව වැඩිවිය හැකි බවත් ඉන් පසු සියයට 5ක ඉලක්කගත මට්ටමේ ක්‍රමයෙන් ස්ථායි වනු ඇති බවත් මහ බැංකුව කියයි. එසේම 2025 වසරේ මුල් කාර්තුව දක්වා උද්ධමනය ඉලක්කගත මට්ටමට…

    තව කියවන්න

  • පෝස්ටර් ගලවන්න විතරක් පොලිසියෙන් 1500ක බළකායක්

    පෝස්ටර් ගලවන්න විතරක් පොලිසියෙන් 1500ක බළකායක්

    ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරන නීති විරෝධී කටවුට් පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි ඉවත් කිරීමේ මෙහෙයුම් පොලිසිය විසින් ඊයේ (16 ) සිට ආරම්භ කර ඇති බවට පුවතක් ‘දිවයින’ වාර්තා කරනවා. ඒ අනුව, නීති විරෝධී අන්දමින් ඉදිකරන කටවුට්, පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි දීපව්‍යාප්ත අන්දමින් ඉවත් කිරීමේ…

    තව කියවන්න

  • රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා අතුරු දීමනාව සම්බන්ධ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

    රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා අතුරු දීමනාව සම්බන්ධ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබේ. එම චක්‍රලේඛයේ දැක්වුණේ සැප්තැම්බර් මස දීමනාව ද සමග ඔක්තෝබර් මාසයේ සිට එම දීමනාව ලබාදෙන බවයි. චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව,…

    තව කියවන්න

  • අදත් මී.මී 100 ට වඩා වැඩි තද වැසි…

    අදත් මී.මී 100 ට වඩා වැඩි තද වැසි…

    ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය අද  (17) දිනයේදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්…

    තව කියවන්න

Follow Us On Social Media