දේශීය

  • පඩි වැඩි කිරීම ගැන පැෆරල් මැ.කො.ස. ට පැමිණිලි කරයි

    පඩි වැඩි කිරීම ගැන පැෆරල් මැ.කො.ස. ට පැමිණිලි කරයි

    රාජ්‍ය සේවකයන්ගේ වැටුප 2025 වර්ෂයේ සිට රුපියල් 25,000 කින් ඉහළ දැමීමට රජය ගත් තීරණයෙන් මැතිවරණයේදී රාජ්‍ය සේවකයන්ට ඍජු බලපෑමක් එල්ල වන බව පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර රජයේ සේවකයන් රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ඉල්ලා උද්ඝෝෂණය කළ…

    තව කියවන්න

  • යළිත් වරක් ලෝක සෞඛ්‍ය සංවිධානය මන්කිපොක්ස් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නම් කරයි.

    යළිත් වරක් ලෝක සෞඛ්‍ය සංවිධානය මන්කිපොක්ස් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නම් කරයි.

    වරක් හදිසි සෞඛ්‍ය තත්ත්ව දර්ශකයෙන් ඉවත් කර තිබූ ‘එම්පොක්ස්’ හෙවත් ‘මන්කිපොක්ස්’ රෝගය ජාත්‍යන්තර වශයෙන් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නැවත නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පියවර ගෙන තිබේ. බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන කොංගෝ රාජ්‍යයේ ශීඝ්‍රයෙන් පැතිර ගොස් පසුව තවත් අප්‍රිකානු රටවල් රැසකට පැතිර ගොස් ඇති…

    තව කියවන්න

  • මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝග්‍රෑම් 1000ක් අත්අඩංගුවට

    මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝග්‍රෑම් 1000ක් අත්අඩංගුවට

    මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝග්‍රෑම් 1000ක් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ පිටකොටුව ආදුරුප්පු වීදියේ ගබඩාවක තිබී ය.  ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව ය. එලෙස සිදුකළ වැටලීමක දී ප්‍රසිද්ධ ආහාර ආනයන ආයතනයකට අයත් ගබඩාවක තිබී මෙම පරිප්පු තොගය සොයාගෙන ඇත. වැටලීම සිදුකළ අවස්ථාවේ…

    තව කියවන්න

  • බෝ නොවන රෝග වැළැක්වීමට කමිටුවක්
    ,

    බෝ නොවන රෝග වැළැක්වීමට කමිටුවක්

    බෝ නොවන රෝග වැළැක්වීමට කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව පත් කර ඇත්තේ මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමුදු බණ්ඩාර මහතාගේ යෝජනාවක් අනුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා විසිනුයි. මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වෙමින් අධ්‍යක්ෂවරයා පැවසුවේ බෝ නොවන රෝග…

    තව කියවන්න

  • පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්

    පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අද සහ හෙට දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් …

    තව කියවන්න

  • පාසල් දරුවන්ගේ විද්‍යුත් උපාංග භාවිතය ගැන අනාවරණයක්

    පාසල් දරුවන්ගේ විද්‍යුත් උපාංග භාවිතය ගැන අනාවරණයක්

    පාසල් දරුදැරියන් ජංගම දුරකතන, ටැබ් සහ ලැප්ටොප් වැනි විද්‍යුත් උපාංගවලින් අධ්‍යාපන නොවන කටයුතු සඳහා දිනකට පැය 2ට වැඩි කාලයක් ගත කරන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ 7 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන් යොදාගෙන සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළිව ඇති…

    තව කියවන්න

  • ජලභීතිකාවෙන් මරණ 11ක් – සුනඛයෙකු සපා කා මාස 3ක් ගියත් නොමිලේ එන්නත
    ,

    ජලභීතිකාවෙන් මරණ 11ක් – සුනඛයෙකු සපා කා මාස 3ක් ගියත් නොමිලේ එන්නත

    ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පවසනවා. මේ මරණ වළක්වා ගැනීමට හැකි ඒවා වන අතර සුනඛයෙකු සපා කෑමට ලක්වීමෙන් පසු නිසියාකාරව ප්‍රතිකාර ලබා ගැනීමෙන් මරණ වළක්වා…

    තව කියවන්න

  • ජනපති සටනට සුදුසුකම් ලැබූවෝ මෙන්න
    ,

    ජනපති සටනට සුදුසුකම් ලැබූවෝ මෙන්න

    2024 වසර ජනාධිපතිවරණය සඳහා තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් 39 දෙනාගෙන් සුදුසුකම් ලැබූ අපේක්ෂයින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා ප්‍රකාශ කළේය.ඔවුන් මෙසේය.රනිල් වික්‍රමසිංහ,සජිත් ප්‍රේමදාස,අනුර කුමාර දිසානායක,සරත් ෆොන්සේකා,නාමල් රාජපක්ෂ,දිලිත් ජයවීර,ඒ.එස්.පී. ලියනගේ,විජයදාස රාජපක්ෂ, , නුවන් බෝපගේ,සරත් කීර්තිරත්න,ඕෂල හේරත්,පී.ඩබ්ලිව්.එස්.කේ.බණ්ඩාරනායක,කේ.කේ.පියදාස,සිරිතුංග ජයසූරිය,අජන්ත ද සොයිසා,ආනන්ද කුලරත්න,සරත් මනමේන්ද්‍ර,බත්තරමුල්ලේ සීලරතන…

    තව කියවන්න

  • තවත් වසංගතයක් – ලොව පුරා හදිසි සෞඛ්‍ය තත්ත්වයක් – WHO
    ,

    තවත් වසංගතයක් – ලොව පුරා හදිසි සෞඛ්‍ය තත්ත්වයක් – WHO

    වඳුරු උණ හෙවත් MPOX වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙයි. මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ පැතිර යන MPOX වෛරසය පිළිබඳ ලෝකයම අවධානය යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි වසංගතය මේ වනවිට මධ්‍යම සහ නැගෙනහිර…

    තව කියවන්න

  • ළඟදීම ලංගමට අධි සුඛෝපභෝගී බස් රථ 200 ක්

    ළඟදීම ලංගමට අධි සුඛෝපභෝගී බස් රථ 200 ක්

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අධි සුඛෝපභෝගී බස් රථ 200 ක් ඇතුළු බස් රථ හාරසියයක් අලුතින් මිලදී ගැනීමට තීරණය කර ඇත. මේ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවත් ඉදිරි මාස හතරක කාලය තුළ බස් රථ ගෙන්වීමට බලාපොරොත්තු වන බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්…

    තව කියවන්න

Follow Us On Social Media