-
පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්
2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම පාසල්වල දෙවන පාසල් වාරය අගෝස්තු 16 වන සිකුරාදා දින අවසන් වන අතර තෙවන පාසල් වාරයේ පළමු අදියර…
-
තීරණාත්මක ඡන්ද ලක්ෂ 20ක් ගැන හෙළිදරව්වක්
කොළඹ විශ්වවිද්‍යාලය සිදු කළ තොරතුරු ගවේෂණයකදී හෙළිදරව් වී ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රතිඵලය තීරණය වන අතිශය තීරණාත්මක වන ඡන්ද ලක්ෂ 20ක් පමණ මේ වන විට නිර්මාණය වී ඇති බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය සිදුකළ අධ්‍යනය අනුව බහුතර ජනතාව මේ…
-
ජල ගාස්තු සියයට හතකින් අඩු වෙයි.
ජල ගාස්තු අඩු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට පවතින ජල ගාස්තු 2023-08-01 දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, එම ගාස්තු සමාලෝචනද කිරීම සඳහා ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීම පිණිස 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය…
-
facebook ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් පෞද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක
ෆේස්බුක් ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුගල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවය. ඊයේ (12) දිනය…
-
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන 34,000 ඉක්මවයි
2024 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,000සේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ඩෙංගු රෝගීන් 34,053 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එම සංඛ්‍යාව 8201ක්. දිවයිනේ…
-
ග්‍රාම නිලධාරීන් අද සිට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කෙරේ…
අද සිට ලබන 19 වැනිදා දක්වා කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත්කර ඇතැයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි. ග්‍රාම නිලධාරීන්ගේ අදහස් විමසීමකින් තොරව ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාවක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට විරෝධය පළකරමින් මෙම ක්‍රියාමාර්ග ගන්නා බව එහි සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ…
-
විදේශ ගමන් බලපත්‍ර ලබාගත් 23%ක් රට ගිහින් නෑ
විදේශ ගමන් බලපත්‍ර ලබාගත් 23%ක පිරිසක් මෙතෙක් විදේශගත වී නැතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය. එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට ඉදිරිපත් වෙමින් ඇමැතිවරයා සඳහන් කළේය. වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය. ගුවන් ගමන් බලපත්‍රයක් (පාස්පෝට්) ලබා ගැනීම වසර 23ක් තිස්සේ එකම ආයතනයකින් නිසි ටෙන්ඩර් කැඳවීමකින්…
-
නිල තලවලින් ඉවත් වූ නිලදරුවන්ගේ රාජ්‍ය දේපොළ යළි පරාගන්නයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙයි.
රාජකාරී කළ සමයේ ලබාදුන් රාජ්‍ය දේපොළ නිලතලවලින් ඉවත් වූ පසුව ද නීතිවිරෝධීව එම පහසුකම් අවභාවිතා කරන බවට ලැබෙන පැමිණිලි ඉහළ යාමත් සමග අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත…
-
ආදායම් නිලධාරින් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගරන කණ්ඩායමක්
දේශීය ආදායම් නිලධාරින් ලෙස පෙනී සිටිමින් ඇතැම් පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරිකයින් වෙත ගොස් මුදල් රැස්කරන බවට වාර්තා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එලෙස මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් දීමෙන් වළකින ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අදාළ…
-
ගුරු – විදුහල්පති අකුරට වැඩ තවදුරටත්
ගුරු – විදුහල්පතිවරුන්ගේ ගැටලු පිළිබඳ අධ්‍යාපන බලධාරීන් කල්මරමින් සිටීම හේතුවෙන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මැතිවරණ සමයේ වුවත් තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසනවා. තුනෙන් එකක වැටුප් විෂමතාව ලබානොදීම, දෙමාපියන්ට අධ්‍යාපන බර පැටවීම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබා නොදෙමින්…