-
හදිස්සියේම ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.
කෝවිඩ්-19 වෛරසය යලිත් හිස ඔසවමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර මෙවර කෝවිඩ්-19 වෛරසයේ දරුණු ප්‍රභේද හටගැනීමට ඉඩ ඇති බවයි. එසේම මෑත සතිවල රටවල් 84 ක් පුරා ධනාත්මක පරීක්ෂණ ප්‍රතිශතය වැඩිවෙමින් පවතින බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආචාර්ය මාරියා වැන්…
-
සමාජ මාධ්‍ය ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්
මේ වනවිට සමාජ මාධ්‍ය සම්බන්ධව පැමිණිලි රැසක් ලැබී ඇති බවත් මේ හේතුවෙන් මැතිවරණ කාල සීමාවේදී විශේෂ අවධානයක් සමාජ මාධ්‍ය සඳහා යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (මැතිවරණ ආරවුල් නිරාකරණ) පියුමි ආටිගල සදහන් කළාය. සමාජ මාධ්‍ය නියාමනයේදී මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන උපදෙස්…
-
ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන්, ලබන 14 වැනිදා සිට 19 වැනිදා දක්වා දිවා රාත්‍රී සේවා ලෙස විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි බස් රථ 438 ක් යෙදවීමටයි, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය…
-
මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්
විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වැනි ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. එම නිවේදනයට අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදූව , නගර…
-
ඩෙංගු ලෙඩ්ඩු තිස්තුන් දහසක් – මරණ 14 ක්
මෙම වසරේ ගතවූ මාස 7 යි දින 7 ක් තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 33,518 දෙනකු වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු මරණ 14 ක් ද වාර්තා වී තිබෙනවා. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර…
-
අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක්
මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්‍යවශ්‍ය ඖෂධ 862ක් හඳුනාගෙන ඇති බවත් ගිය වසර වන විට එම ඖෂධ 250ක හිඟයක් පැවති බවය. නමුත් වර්ථමානය වන විට ජාතික මට්ටමේ හිඟතාවක් ලෙස වාර්තා වී ඇත්තේ ඖෂධ 52ක ප්‍රමාණයක්…
-
මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ යයි
එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙයි ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජූලි 31 වැනිදා සිට ඊයේ (07) දක්වා මැතිවරණ පැමිණිලි 137ක් වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ එම නිවේදනය පහතින් දැක්වෙයි
-
ජන්ද නීති කඩන රාජ්‍ය නිලධාරීන්ට වෙන්න යන දේ මෙන්න
ජනාධිපතිවරණ කාල සීමාවේ රාජ්‍ය දේපල අවභාවිතාව වලක්වා ගැනීම සදහා කටයුතු කරන්නැයි මැතිවරණ කොමිසම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ පලාත් ප්‍රධාන ලේකම්වරුන්ට නියෝග කර තිබෙනවා. එම ආයතන වල ප්‍රධාන ගිණුම් නිලධාරීන් ඔවුන් වන බැවින් යම් ලෙසකින් ඔවුන් යටතේ ඇති ආයතනවල දේපල අවභාවිතාවන් සිදුවන්නේ නම් එම නිලධාරීන් වගකිය යුතු…
-
දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයකු අතුරුදහන්… දුම්රිය ගමන් වාර අවලංගුවීමේ සහ ප්‍රමාද වීමේ අවධානමක්
දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයකු අතුරුදන් වූ බව කියන සිද්ධියක් මුල් කරගෙන එහි සේවකයින් සිය සේවා කටයුතු වලින් ඉවත්ව ඇත.මෙම තත්ත්වය නිසා දුම්රිය ගමන් වාර අවලංගුවීම් සහ ප්‍රමාදයන් ඇති විය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
-
දුම් පරීක්ෂා සහතිකය ලබා ගැනීමත් සමගම වාහන බලපත්‍රයත් රක්ෂණාවරණයත් එකම ස්ථානයකින්
මෙරට වාර්ෂිකව සිදුකෙරෙන වාහන දුම් පරීක්ෂණ අතරින් වාහන සියයට 20ක් අසමත් වන බවත්, අදාළ වාහන නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බවත් ඊයේ (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම අදහස් පළ කළේ ය. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වාහන…