-
කිසිදු සුදුසුකමක් නැති පුද්ගලයින් ඇප තියනවා – බොරුවට ඉදිරිපත් වෙන්න එපා
ජනාධිපතිවරණය සඳහා නියමිත සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයන් ඇප මුදල් තැන්පත් කිරීමේ තත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි. මාධ්‍ය හරහා ප්‍රචාරයක් ලබා ගැනීමේ අරමුණින් පසුගිය දින කිහිපයේ එවැනි පුද්ගලයන් කිහිප දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාවට ඇප මුදල් තැන්පත්…
-
සියලු විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක් සැප්තැම්බර් මාසයේ සිට
රාජ්‍ය සේවය තුළ සියලු විශ්‍රාමිකයන් වෙත දැනට ලබාදෙන රුපියල් 2500ක දීමනාවට අමතර ව රුපියල් 3000ක් එක්කොට එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය සේවක වැටුප් විෂමතා පිළිබඳ සියුම් ව සලකා…
-
සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් ලබන 5 සඳුදා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඇත
සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් ලබන 5 සඳුදා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඇත ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙසේ කැඳවා ඇති බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
-
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට පැසසුම්
ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ක්‍රියාවට නංවන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ප්‍රශංසනීය ප්‍රතිඵල ලබාදී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල කණ්ඩායමක් ජූලි 25 වනදා සිට අගෝස්තු 2 දක්වා ශ්‍රී ලංකාවට පැමිණ මෑත…
-
අනියම් සම්බන්ධතාවලට යොමුවීම වැඩිවෙලා – අලුත්ම හෙළිදරව්ව මෙන්න
2022 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේ පවුල් ආරවුල් 1479කින් වැඩි වී තිබෙනවා. ඉකුත් වසරේ රටේ සමස්ථ පවුල් ආරවුල් එක්ලක්ෂ දහතුන් දහස් එකසිය අසූ අටක් (113188) වාර්තා වී ඇති අතර 2022 වසරේ දී වාර්තා වී ඇත්තේ එක් ලක්ෂ එකළොස් දහස් හත්සිය නවයයි (111709). ශ්‍රී ලංකා පොලිසිය විසින්…
-
දේශීය බිත්තරයක් රුපියල් 36කට වෙළෙඳපොළට ඒත් ගන්න කෙනෙක් නෑ…
දේශීය බිත්තරයක් රුපියල් 36කට වෙළෙඳපොළට සිය සංගමය විසින් ලබාදීමට කැමැත්ත පළ කළත් ඒවා ලබා ගැනීමට කිසිම ආයතනයක් හෝ රජයේ ආයතනයක් ඉදිරිපත් වෙන්නෙ නැතැයි මස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසනවා. සිය සංගමයේ සාමාජිකයන් 3000කට අධික කර්මාන්තයේ යෙදී සිටින බවත් සංගමයේ සාමාජික කැපවීම…
-
ඔන්ලයින් පනත ගැසට් කරයි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි.
-
පොලිස් පරිපාලන රාජකාරි ලලිත් පතිනායකට පැවරේ…
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ධූරයෙහි වැඩබැලීම සඳහා පත් කර තිබෙයි. අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙයි. ලලිත් පතිනායක දැනට මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලබයි.
-
රනිල් වික්‍රමසිංහ ඇතුළුව මේ වෙනකම් ඇප තැම්පත් කරපු අය මෙන්න
2024 ජනාධිපතිවරණය සඳහා මේ දක්වා අපේක්ෂකයින් හය දෙනක් ඇප තබා තිබෙනවා. ඒ බව මැතිවරණ කොමිසම නිවේදනය කළා. ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස සහ පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක යන අය ඇප මුදල් තැන්පත් කර…
-
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය අගෝස්තු 5
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විවිධ අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති අතර එහි සඳහන් තොරතුරු අසත්‍ය සහ ජනතාව නොමග යවන සුළු ප්‍රචාරයන් බව එහි සඳහන් . එම…