-
අද රාත්‍රියේ සිට මැතිවරණ කාර්යාලත් තහනම්
අද මධ්‍යම රාත්‍රී 12න් පසු ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලු මැතිවරණ කාර්යාල ඉවත් කළ යුතු බවයි. එමෙන්ම අද මධ්‍යම රාත්‍රී 12න් පසු කාර්යාල 13,314ක් ඉවත් වන බවයි. ජනාධිපතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීම හේතුවෙන් ජන රැළි, ගෙයින් ගෙට යාම මෙන්ම…
-
19 සහ 20 දිනවල ජාතික ජන බලවේගය ගැන දුර්මත පැතිරවීමේ හැකියාවක් තියෙනවා – ටිල්වින්
සැප්තැම්බර් 19 සහ 20 දවස්වලදී ජාතික ජන බලවේගයට එරෙහිව දුර්මත පැතිවීමේ හැකියාවක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඒ අනුව සමාජ මාධ්‍යවල පතුරවන බොරු සම්බන්ධයෙන් ජනතාව අවධියෙන් සිටිය යුතු බවයි අද (18) කළුතර ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.…
-
රනිල් ගම්පහ වැඩි ඡන්ද ලක්ෂ තුනාමාරකින් දිනනවා… මිනුවන්ගොඩ ඇලිස්පාක් පිටියේදී ප්‍රසන්න කියයි.
පුළුවන් ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ප්රචාරක රැළිමාලාවේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (17) මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් පිටියේදී පැවැත්වුණි. මෙම රැලිය සංවිධානය කර තිබුණේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත්…
-
ජනාධිපති අපේක්ෂකයෙකු මිය යයි… මැ.කො. ගෙන් නිවේදනයක්
මෙම මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වූ මොහමදු ඉල්යාස් මහතා අභාවප්‍රාප්තවීමෙන් පසු වෙනත් අපේක්ෂකයකු යෝජනා කර නැති නිසා ඒ මහතා වෙනුවෙන් සළකුණු කරන ඡන්ද ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතු ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා…
-
මෙවර ජනපතිවරණයේ බරපතළ ප්රචණ්ඩ ක්‍රියා මෙතෙක් නෑ – පැෆරල්
ජනාධිපතිවරණයට අදාළව මනුෂ්‍ය ඝාතන, බෝම්බ ප්‍රහාර, වෙඩි තැබීම් හෝ ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම් කිසිවක් ඊයේ (15දා) පෙරවරුව වනවිටත් වාර්තා වී නැතැයි පැෆරල් සංවිධානය පවසයි. බරපතළ පහරදීම් 07ක් වාර්තා වී ඇති අතර ඉන් හයක් තහවුරු වී ඇති බවත් එකක් තහවුරු වී නැති බවත් ඔවුන් පවසයි.…
-
පාක්ෂිකයන් මෙන් සැරසී රට තුළ ගැටුම් නිර්මාණය කිරීමේ සැලසුමක් – ටිල්වින් සිල්වා
සැප්තැම්බර් 18 මැතිවරණ ප්රචාරක කටයුතු නතර වූ පසු තම පාක්ෂිකයන් මෙන් සැරසී රට තුළ ගැටුම් නිර්මාණය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව ජාතික ජන බලවේගයේ මධ්‍යම කාරක සභික ටිල්වින් සිල්වා පවසනවා. 2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා පාස්කු ප්‍රහාරයක් නිර්මාණය කර දේවස්ථානවල…
-
ජනාධිපතිවරණයට පෙර සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයිද?
ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව පවතින පැය 48 ක නිහඬ කාලයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපේක්ෂක ප්රචාරක කටයුතු හා මඩ ප්‍රචාර ආදිය නතර කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ සමාජ මාධ්‍ය…
-
මැතිවරණ ප්රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ජනාධිපතිවරණයට අදාළ සියලු ප්රචාරක කටයුතු එළඹෙන 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්රචාරක කටයුතුවල නියැලීම තහනම්ය. පොදු හෝ පෞද්ගලික වාහනවල අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට අලවා තිබෙන ස්ටිකර් ආදිය…
-
කිසිවෙකුට නොරිදවා ජයග්‍රහණය සමරන හැටි අනුර පහදයි.
අනෙකාට රිදවීමකින් තොරව ජයග්‍රහණය සමරන්නේ කෙසේදැයි ඔප්පු කර පෙන්වන බව ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහනුවර පැවති ජන රැළියකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. රට තුළ ලේ වැගීරීමක් සිදුවිය හැකි බවට ඇතැමුන් ජනගත කිරීමට උත්සහ කරන බවයි ඒ…
-
තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවසන් දිනය අදයි.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය භාවිත කිරීමේ අවසන් දිනය අදයි. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ සහ අද ඡන්දය සලකුණු කිරීමට අතිරේක දින ලබා දී තිබෙයි. ඒ අනුව තැපැල්…