-
රනිල්ගේ සහයට “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” පෙරමුණ එළිදකී
“පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” හෙවත් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු නව සන්ධානය එළිදැක්වීම අද (05) සිදුකෙරුණා. බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානය එළිදැක්වීම සිදු විය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සන්ධානයේ සභාපතිත්වය දරනු ලබන අතර නව…
-
මගේ සහාය කාටවත් නෑ – චන්ද්‍රිකා
මෙවර ජනාධිපතිවරණයේ දි කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. විවිධ අපේක්ෂකයින්ට සහාය පළකරන බවට ඇතැම් මාධ්‍ය විසින් සඳහන් කරන වාර්තා අසත්‍ය බව ද ඇය සිය නිවේදනයෙන් දැනුම්දී සිටී.
-
Npp පරාජය කරන්න… රනිල් සජිත් එකතු කරන්න… අරුන්දික ස්වාධීන වෙයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව විශේෂ ප්‍රකාශයක් කරමින් දැනුම් දුන්නේය. ජාතික ජන බලවේගය නැමැති අශුද්ධ සංවිධානය පරාජය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත්…
-
ජනාධිපතිවරණ පැමිණිලි 1,800 ක්
2024 ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,873 ක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබේ. ඒ පසුගිය ජූලි 31 වෙනිදා සිට ඊයේ(02) දක්වා කාල සීමාව තුළදී ය. ඒ අතර, මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධ පැමිණිලි 1,802 ක් සහ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 11 ක් වේ.
-
හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස් වෙයිවෙයි.
හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වේ. විදේශ නඩු තීන්දු අන්‍යේන්‍යව පිළිගැනීම බලාත්මක කිරීම…
-
කීර්තිනාමයට හානි වුණා කියලා දයාසිරිගෙන් රුපියල් කෝටි 20ක වන්දියක් ඇමැති ප්‍රසන්න ඉල්ලයි.
තමන්ට ලැබුණු සුරා බලපත්‍රයක් ගම්පහ මාකේවිට ප්‍රදේශයේ පදිංචි සුරා බදු නිලධාරියෙකුගේ නමට නිකුත් කර ඇති බවට දයාසිරි ජයසේකර මහතා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සිදුකළ සාවද්‍ය ප්රකාශයෙක් මත තම කීර්තිනාමයට හානි සිදුවූ බව පවසමින් රුපියල් කෝටි විස්සක වන්දි මුදලක් ඉල්ලා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න…
-
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්රකාශනය 2 වැනිදා ජනගත කරයි
අභියෝග ජය ගනිමින් අනාගත පරපුරේ හෙට දවස සෑම අංශයක් ඔස්සේම සංවර්ධනය කරන දැක්ම ඇතුළත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්රකාශනය එළඹෙන සැප්තැම්බර් මස 02 වැනිදා ජනගත කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා…
-
පාර්ලිමේන්තුව ගිනි තැබීමට ඉඩ නොදී ප්රජාතන්ත්රවාදය රැක ගත්තෙ රනිල් වික්රමසිංහයි – නිමල් ලාන්සා
මන්ත්‍රී නිමල් ලාන්සා දිවුලපිටියේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින්, රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව ගිනි තැබීමට ඉඩ නොදී ප්රජාතන්ත්රවාදය ආරක්ෂා නොකළේ නම් බංගලිදේශයටත් වඩා පහළ මට්ටමට රට වැටීමට ඉඩ තිබුණ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්ස මන්ත්‍රීවරයා, “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 102 ක් රාජපක්ෂවරුන්ගෙන්…
-
තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ මධ්‍යස්ථාන
ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. සැප්තැම්බර් 04 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. සැප්තැම්බර් 04 සහ 06 යන දෙදින ජ්‍යෙෂ්ඨ…
-
අනුරගේ හෙල්මට් කල්ලියට බලය දුන්නොත් 2022ට වඩා දැවැන්ත ලේ වැගිරීමක් – අමාත්‍ය ප්‍රසන්න රණතුංග
අනුර කුමාරගේ හෙල්මට් කල්ලියට රටේ බලය ලැබුණහොත් 2022ටත් වඩා දැවැන්ත ලේ වැගිරීමක් රට තුළ සිදුවනු ඇතැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා අවධාරණය කරන්නේ රට ඉදිරියට ගමන්කළ සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ රට ආපස්සට ඇදීමට කටයුතු කළ බවයිඑබැවින්…