-
අනුරගේ හෙල්මට් කල්ලියට බලය දුන්නොත් 2022ට වඩා දැවැන්ත ලේ වැගිරීමක් – අමාත්‍ය ප්‍රසන්න රණතුංග
අනුර කුමාරගේ හෙල්මට් කල්ලියට රටේ බලය ලැබුණහොත් 2022ටත් වඩා දැවැන්ත ලේ වැගිරීමක් රට තුළ සිදුවනු ඇතැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා අවධාරණය කරන්නේ රට ඉදිරියට ගමන්කළ සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ රට ආපස්සට ඇදීමට කටයුතු කළ බවයිඑබැවින්…
-
රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ වරදට අනුර කුමාර අත්අඩංගුවට ගන්නැයි පැමිණිල්ලක්
තොරතුරු වසංකර 2007 වසරේ සිට රාජ්‍ය දේපල අවභාවිතාකරන බවට චෝදනා කරමින් ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා වහාම අත් අඩංගුවට ගෙන නීතීය ඉදිරියට පමුනුවන ලෙස ඉල්ලා මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම සංවිධාන වෙනුවෙන් දර්ශන තන්ත්‍රි…
-
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද මහනුවරදී
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්ජනාධිපති අපේක්ෂක සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද මහනුවරදී ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. එම සන්ධානයේ නායකයින් සමග ශ්‍රී දළදා මාලිගාවේදී සහ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වෙත ද ප්‍රතිපත්ති…
-
පුළුවන් ශ්‍රී ලංකා එළිදැක්වීම ඇරඹේ
ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන පුළුවන් ශ්‍රී ලංකා එළි දැක්වීම අද පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ විය.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජනාධිපතිවරයාට සහාය පළකරන අමාත්‍යවරුන් පක්ෂ නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීව සිටිති.
-
වහාම තම ආසනවලට ගොස් ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු කරන්න – ජනාධිපති රනිල්
වහාම තම ආසනවලට ගොස් ජනාධිපතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නිලධාරී මණ්ඩලයට දැනුම් දී තිබේ. කොළඹ රැඳී නොසිට තමතමන්ගේ ආසනවල ගෙන්ගෙට යෑමේ වැඩපිළිවෙළ අරඹන ලෙස ද ජනාධිපතිවරයා එජාප නිලධාරී මණ්ඩලයට උපදෙස් දී තිබේ. මේ අනුව එජාප නියෝජ්‍ය නායක…
-
ජනතාවට ගැටලුවක් වී ඇති Payee Tax සංශෝධනයට – රනිල් වික්‍රමසිංහ
අද (28) ඇහැලියගොඩ නව වෙළෙඳපොළ අසල පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජනරැලිය අමතමින් ජනතාවට ගැටලුවක් වී ඇති උපයන විට ගෙවන බද්ද (Payee Tax) සංශෝධනය කිරීමට රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
-
අලුත් රටක් ගොඩ නගන රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 29දා
අලුත් රටක් ගොඩ නගන තම වැඩපිලිවෙල සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය 29 වැනිදා එළිදක්වන බව මෙවර ජනාධිපතිවරණයට ස්වාධින අපේක්ෂකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එය වෙනත් පක්ෂවල මෙන් එකිනෙකා කඹ අදින එකක් නොවේයැයි ද ජනාධිපතිවරයා සඳහන් කරයි.
-
ජනාධිපතිවරණය ඉලක්ක කරන සමාජ ජාලා ඡන්ද විමසීම් අත්හිටුවයි.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන මත විමසුම් හා සමීක්ෂණ නතර කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබේ. කොමිසමේ සභාපතිවරයා සඳහන් කරන්නේ මේ පිළිබඳව මෙම සතියේදී පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවය. සමාජ ජාලා ඔස්සේ සමීක්ෂණ සිදු…
-
ජනාධිපති අපේක්ෂකයෙකුගේ පෝස්ටර් ඇලවූ දෙදෙනෙකුට අධිකරණයෙන් දඩ
ජනාධිපති අපේක්ෂකයෙකුගේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය මගින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 1500 බැගින් දඩ නියම කර ඇත.
-
ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වේ.
ජාතික ජනබලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදැක්වේ. අද පෙරවරු 10 ට ශ්‍රී ජයවර්ධනපුර දී එම කටයුතු සිදුවන බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ය.