-
නොයෙක් මැතිවරණ සමීක්ෂණවලට රැවටෙන්න එපා – මැතිවරණ කොමිෂන් සභාව
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් කරන සමීක්ෂණවලට නොමග නොයන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටි. ජනාධිපතිවරණයට අදාළව සමීක්ෂණ වාර්තා කිහිපයක් පසුගි නිකුත් වීම හේතු කොට ගෙන ඒ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවයන් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…
-
ජනාධිපති ධුර අපේක්ෂකයින්ගේ මාසික ආදායම් තත්ත්වය ප්‍රසිද්ධ කෙරේ
මෙවර ජනාධිපතිවරණය ඉදිරිපත් වන අපේක්ෂකයින් සහ මාසික ආදායම් වැඩිම ආදායම් මව්බිම ජනතා පක්ෂය දිලිත් ජයවීර 16,500,000 ක්ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ …
-
ජනාධිපතිවරණය නිරීක්ෂණයට රටවල් 12කට ඇරයුම්
ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. ඒ අනුව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය, මාලදිවයින ඇතුළු රටවල් ඒ අතර වන බව රත්නායක මහතා සඳහන් කළේය. ඔවුන් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇතුළු සියලු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු…
-
හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
2023 වසරේ මාර්තු මස 09 වැනිදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා…
-
ජනපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරයි.
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් විසින් නාමයෝජනා පත්‍ර සමඟ තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ද මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීමෙන් අනතුරුව, අදාළ ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර ගැනීමට කටයුතු කරන බව එම කොමිෂන් සභාව සදහන් කරයි.ඉන්පසු අදාළ වත්කම්…
-
ජනතාව ඉල්ලා සිටින්නේ හුදෙක් ආණ්ඩුවේ වෙනසක් පමණක් නොවෙයි – අනුර
ජනතාව ඉල්ලා සිටින්නේ හුදෙක් ආණ්ඩුවේ වෙනසක් පමණක් නොව, ගමන් කරමින් ඇති දේශපාලන මාවත හා දේශපාලන සංස්කෘතියේ වෙනස් වීමක් බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකම මේ වන විට සිදු කරන්නේ කොහෙන් හෝ පනින කෙනෙක් තම කඳවුරට ගෙන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඒ…
-
නාමල්ගේ මංගල රැලිය හෙට අනුරාධපුරය කඩපනහ භූමියේදී…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලිය හෙට අනුරාධපුරය කඩපනහ භූමියේදී පවත්වන බව එම පක්ෂය සඳහන් කරයි.
-
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ලබන මස මුල දී ආරම්භවෙයි – මැතිවරණ කොමිසන් සභාව
ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදා හැරීම ලබන මස මුල දී ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්.රත්නායක මහතා ප්‍රකාශ කළේය. මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේ අද (20) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, දළ වශයෙන් මෙවර නිල ඡන්ද පත්‍රිකාව අඟල් 27ක්…
-
ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් 6 දෙනා අතර මුහුණට මුහුණ විවාදයක්
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් පැවැත්වීමට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය කටයුතු සංවිධානය කර තිබේ. එහි විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ සැප්තැම්බර් මස 07 වනදා එම විවාදය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි.…
-
මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයකට අධික පිරිසක්…
ඡන්ද මධ්‍යස්ථාන 13,000 ක ඡන්ද විමසීම සිදුකෙරෙන බැවින් මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. මේ වනවිට සියලු අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කර ඇතැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…