-
මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයකට අධික පිරිසක්…
ඡන්ද මධ්‍යස්ථාන 13,000 ක ඡන්ද විමසීම සිදුකෙරෙන බැවින් මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. මේ වනවිට සියලු අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කර ඇතැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…
-
ඡන්ද දායකයෙකුට වියදම් කළ හැකි මුදල ගැසට් කෙරේ…
මෙවර ජනාධිපතිවරණයේදී ජන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි මුදල සඳහන් ගැසට් පත්‍රය අද (19) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ පසුගියදා ඊට අදාළව පැවති සාකච්ඡාවේ දී ශත පනහේ සිට රුපියල් 1,000 දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත්…
-
මහ බැංකු වංචාවට රතු වරේන්තු කරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන බව අනුර කුමාර පොරොන්දු වෙයි.
තමා බලයට පත්වූ පසු මහ බැංකුව කොල්ලකෑමට සම්බන්ධ වූ දැනට සිංගප්පූරුවට පැන ගොස් සිටින අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අනුර කුමාර දිසානායක මහතා අද කිරිබත්ගොඩ නගරයේ දී පැවැති ජන රැළියේදී පැවසීය. තම දේශපාලන…
-
මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා සස්පීකර් දාන්න පොලිස් උපදෙස් මාලාවක් නිකුත් කරයි.
මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ශබ්දවාහිනි යන්ත්‍ර පරිහරණය කරන ආකාරය පිළිබඳව අදාළ දේශපාලන පක්ෂවලට පොලිසිය මගින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. එනම් සෑම සතියකම සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා සිකුරුදා දිනවල උදෑසන 6.00 සිට රාත්‍රී 11 දක්වා සෙනසුරාදා දිනවල උදෑසන 6.00…
-
ජැක්සන්ගේ බීරිඳත් සජිත්ට, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධූරයත් දෙයි…
සමගි ජන බලවේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරග කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳවන කුමාරි මුණසිංහ මහත්මිය එම පක්ෂයට එක්ව තිබේ. ඒ අනුව ඇය එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට ද පත්කිරීමට විපක්ෂ නායකවරයා පියවර ගෙන ඇත.…
-
ඡන්දදායකයා මුදලට විකිණෙන්න බැහැ – මැතිවරණ කොමසාරිස්
රටේ පාලකයා තෝරාගන්නා ගනුදෙනුව මුදලට විකිණෙන දෙයක් නොවිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියේ අඩංගු කරුණු කොමිෂන් සභාව බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සිදුවී නොමැති…
-
බලයට ආ පසු අනුර කරන්න යන තවත් වැඩක් මෙන්න
ජාතික ජන බලවේගය රජයක් යටතේ පළමු කටයුත්ත ලෙස පාසල් පොත් සහ පාසල් උපකරණ සඳහා දැනට අයකරනු ලබන බදු ඉවත් කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද තංගල්ලේදී පැවති ජනපතිවරණ සටනේ පළමු ජන රැළිය අමතමින් පැවසීය. එසේම ඉන්ධන සහ විදුලි ගාස්තු අඩුකරන වැඩ…
-
“පුළුවන් ශ්‍රී ලංකා”’ රනිල්ට පක්ෂ හා සන්ධාන 34ක සහාය
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ. අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී ඊට අත්සන් තබා ඇත. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ ඒ.එච්.එම් ෆවුසි මහතා ද ඉදිරි…
-
ජනපති සටනට සුදුසුකම් ලැබූවෝ මෙන්න
2024 වසර ජනාධිපතිවරණය සඳහා තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් 39 දෙනාගෙන් සුදුසුකම් ලැබූ අපේක්ෂයින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා ප්‍රකාශ කළේය.ඔවුන් මෙසේය.රනිල් වික්‍රමසිංහ,සජිත් ප්‍රේමදාස,අනුර කුමාර දිසානායක,සරත් ෆොන්සේකා,නාමල් රාජපක්ෂ,දිලිත් ජයවීර,ඒ.එස්.පී. ලියනගේ,විජයදාස රාජපක්ෂ, , නුවන් බෝපගේ,සරත් කීර්තිරත්න,ඕෂල හේරත්,පී.ඩබ්ලිව්.එස්.කේ.බණ්ඩාරනායක,කේ.කේ.පියදාස,සිරිතුංග ජයසූරිය,අජන්ත ද සොයිසා,ආනන්ද කුලරත්න,සරත් මනමේන්ද්‍ර,බත්තරමුල්ලේ සීලරතන…
-
ජනාධිපති අපේක්ෂක ජනකගෙන් රුපියල් කෝටි 03ක අල්ලස් ලබාගෙන මාට්ටු වෙයි.
එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් තමාගෙන් ඉල්ලා සිටියේය යැයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා කළ පැමිණිල්ලකට අනුව එම පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද පස්වරුවේ අත්අඩංගුවට…