-
තීරණාත්මක ඡන්ද ලක්ෂ 20ක් ගැන හෙළිදරව්වක්
කොළඹ විශ්වවිද්‍යාලය සිදු කළ තොරතුරු ගවේෂණයකදී හෙළිදරව් වී ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රතිඵලය තීරණය වන අතිශය තීරණාත්මක වන ඡන්ද ලක්ෂ 20ක් පමණ මේ වන විට නිර්මාණය වී ඇති බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය සිදුකළ අධ්‍යනය අනුව බහුතර ජනතාව මේ…
-
සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස දිලිත්ට ඇප මුදල් තැන්පත් කරයි.
2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන දිලිත් ජයවීර මහතා වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව හමුවේ අද ඇප මුදල් තැන්පත් කර ඇත.වෛද්‍ය ජී.වීරසිංහ මහතා විසින් මෙම ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
මැතිවරණ පැමිණිලි දැනුම් දෙන්න පළාත් 09 ටම දුරකථන අංක 09
නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිසමට සහයවීම පිණිස පැෆ්රල් සංවිධානය මෙවරත් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව රටෙහි සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපේක්ෂකයාට හෝ පාක්ෂිකයාට අගතිගාමී වන සිදුවීම්, ප්රචණ්ඩ ක්‍රියාවක් හෝ සිදුවීමක් වන්නේ නම් ඒ පිළිබඳව සක්‍රියව…
-
අනුර කුමාර නාම යෝජනා අත්සන් කරයි
ජාතික ජන බලවේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතා අද සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තබා ඇත. පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ ඊට අත්සන් තැබීම සිදු කර තිබේ.
-
මාලිමාවේ මැතිවරණ ප්රකාශනය මෙම මස 26 වැනිදා එළිදැක්වේ.
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්රකාශනය මෙම මස 26 වැනිදා එළිදක්වන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඇඹිලිපිටියේ දී ඊයේ සවස පැවති ජන රැලියකදී ඔහු ඒ බව සඳහන් කළේය.
-
රනිල් ගේ සහායට විජිත් විජයමුණි, වඩිවේල්, විමලවීර දිසානායකත් එකතු වෙයි.
සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග කළ, හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා , ලංකා ජාතික එක්සත් පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක යන මහත්වරු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය…
-
සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ෆොන්සේකා
සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වී ඇත. ඒ බව ෆොන්සේකා මහතා සජබය වෙත ලිපියකින් දන්වා තිබේ. කැලණිය ආසන සංවිධායක ධුරයෙන් ද තමා අස් වෙන බව එම ලිපියේ සඳහන්ය. තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා ඒ…
-
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ඇති බවට ලැබී ඇති තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසා සිටියි.එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණගල මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක්…
-
ඡන්දේට ඇඩ්වලට වැඩිම වියදම දැරූ අපේක්ෂකයා රනිල්
පසුගිය මාසය තුළ Meta වේදිකා හරහා දේශපාලන දැන්වීම් වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් කළ රට බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ව්‍යාපාරය පත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. Meta Ad library දත්ත වලට අනුව වික්‍රමසිංහට සහාය දක්වන දේශපාලන ව්‍යාපාර ජූනි 30 සිට ජුලි 29 දක්වා Meta…