-
පැරාලිම්පික් උළෙල අද පැරිස් නුවරදී ආරම්භ වේ.
පැරාලිම්පික් උළෙල අද පැරිස් නුවරදී ආරම්භ වේ. එය අද සිට ලබන සැප්තැම්බර් 8 දක්වා පැවැත්වේ. මෙවර පැරාලිම්පික් උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400 දෙනෙකු සහභාගී වන තරග ඉසව් 549කින් සමන්විත වේ. මෙවර පැරාලිම්පික් උළෙල සඳහා රටවල් 184ක් ද සහභාගී වී වේ. මෙවර පැරාලිම්පික් සඳහා 8 දෙනකුගෙන් යුත්…
-
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන කාලසටහන ප්‍රකාශයට පත් කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 2024 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ICCය විසින් ප්‍රකාශයට පත් කර තිබෙයි. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් ක්‍රීඩා කරන අතර මූලික වටයේ තරග A හා B ලෙස කාණ්ඩ 2කින් සමන්විතයි. ඒ අනුව A කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව,…
-
රන් රිදී පදක්කම් දිනූ ශ්‍රී ලාංකික කායවර්ධන ශූර හර්ෂ දිවයිනට
ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනය (International Federation of Body Building ) (I.F.B.B.) විසින් සංවිධානය කර තිබූ ඩයමන්ඩ් කුසලාන – ලෙබනනය(Diamond Cup – Lebanon ) ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රිඩක හර්ෂ් ඩී පීරිස් , ඉතිහාසයේ පළමු වතාවට සෙන්ටි මීටර්…
-
පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව පරදා කඩුලු 05කින් ජය ගැනීමට එංගලන්තය සමත් වෙයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මැන්චෙස්ටර් හි පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 36ක් සහ දෙවැනි ඉනිමට 326ක් ලබා ගැනීමට සමත් විය.එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියළුදෙනා…
-
එංගලන්තයට එරෙහිව කමිඳු මෙන්ඩිස්ගෙන් ටෙස්ට් ශතකයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද සිව්වන දිනය යි.මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන එම තරගයේදී කමිඳු මෙන්ඩිස් සිය 03වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය. තරගයේ සිය දෙවනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලබා…
-
නිරෝෂන් දික්වැල්ල කොකේන් ගත් බව පිළිගනී
තහනම් උත්තේජක ලබා ගත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා විනය කමිටුව හමුවේ පිලිගෙන ඇත. තමා කොකේන් භාවිත කළ බව නිරෝෂන් දික්වැල්ල එහිදී පිළිගෙන තිබේ. පසුගිදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට්…
-
රොනාල්ඩෝ තැබූ අලුත්ම වාර්තාව
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කළ ඔහුගේ YouTube නාලිකාව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙයි. ඒ ඔහුගේ YouTube නාලිකාව ආරම්භ කර මිනිත්තු 90ක කාලයක් තුළ Subscribers සංඛ්‍යාව මිලියනයේ සීමාව පසු කර යාමට සමත් වීම හේතුවෙනි.
-
ෂාරුක් ඛාන්ට IPL වලින් වසරකට කෝටි 960ක්
බොලිවුඩයේ කිං ඛාන් ලෙස හඳුන්වන ෂාරුක් ඛාන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් සෑම වසරකම ඉන්දීය රුපියල් කෝටි 270ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 960ක්) පමණ උපයා ගන්නා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ෂාරුක් ඛාන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සම හිමිකරු වන අතර,…
-
38 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලෙහි අර්ධ මැරතන් තරගය දඹුල්ලේදී…
අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරෙන 38 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලෙහි අවුරුදු 20න් පහළ බාලක සහ බාලිකා අර්ධ මැරතන් තරගය දඹුල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ ගලේවෙල අධ්‍යාපන කලාපයේ සහයෝගය ඇතිව සංවිධානය කර ඇති මෙම තරගය සැප්තැම්බර් මස 15…
-
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 08ක ජයක් ලබමින් සිය ගෞරවය රැක ගනී.
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද බෙල්ෆස්ට්හිදී පැවැති තෙවැනි එක්දින තරගය කඩුලු 08කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම පන්දු වාර 46 පන්දු 3කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 122කි.අචිනි කුලසූරිය…