-
දකුණු ආසියානු පාපන්දු තරගාවලිය – ශ්‍රී ලංකාව පරදා නේපාලය ජයගනී
නේපාලයේ දී පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාලය කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ගෝල 1-0ක ජයක් ලැබීමට නේපාල කණ්ඩායමට හැකිවිය. මෙවර තරගාවලියේ ආරම්භක තරගය ලෙස පැවැති මෙම තරගයේ 23 වැනි මිනිත්තුවේ දී…
-
අයර්ලන්තය හමුවේ අපේ කෙල්ලන්ට අනපේක්ෂිත පරාජයක්.
හර්ෂිතා සමරවික්‍රම ඉවසිලිවන්තව ගොඩනැගූ ශතකයේ වටිනාකම අපතේ යැවූ පසුපෙළ පිතිකාරිනියන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා අයර්ලන්ත කාන්තා කණ්ඩායම හමුවේ දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 15ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ අනුව තරග 03කින් යුත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායමට හැකිවිය. බෙල්ෆාස්ට්හිදී…
-
අයර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර චමරිලාගේ තීරණාත්මක තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදී පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ ජය අයර්ලන්ත කාන්තා කණ්ඩායම හිමි කර ගත් අතර අද තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වී තිබේ.
-
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරඟයේ ජය අයර්ලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු එක් දින ක්‍රිකට් තරගය අයර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 3කින් ජය ගත්තේ ය.බෙල්ෆාස්ට්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක…
-
අයර්ලන්තයට එරෙහිව විශ්මි ගුණරත්න එක්දින මංගල ශතකය වාර්තා කරයි
අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරගයේදී සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න අද සමත් විය. මේ සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක වන චමරි අතපත්තු හැරෙන්නට එක්දින තරගයක දී ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත් වීමට ද විශ්මි ගුණරත්න…
-
නිරෝෂන් දික්වැල්ල තහනම් උත්තේජක පරීක්ෂණයකදී වරදකරු වෙයි – තාවකාලික තරග තහනමක්
අවසන් වූ LPL තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක ආයතනය විසින් සිදු කරන ලද තහනම් උත්තේජක පරීක්ෂණයකදී ගෝල් මාවෙල්ස් කණ්ඩායම් නායක, හිටපු ජාතික කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා වරදකරු බවට පත්වී තිබෙනවා. ඔහුට මේ වන විට ක්‍රීඩාව හා සම්බන්ධ සියලුම…
-
හකෝ අකායි කරාතේ ලෝක ශූරතාවලියට තවිරු පබසර ජපානයට යයි.
ජපානයේ ටෝකියෝ, කවාගුවිහිදි පැවැත්වෙන හකෝ අකායි කරාතේ ලෝක ශූරතාවලියට මොරටුව වේල්ස් කුමර විදුහලේ 14 හැවිරිදි තවිරු පබසර සොයිසා තේරී පත්වී ඇත. අද සිට තෙදිනක් පුරා පැවැත්වෙන මේ තරගාවලියට පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5ක් සහභාගිවන අතර, විශේෂත්වය වන්නේ තවිරු පබසර විශේෂ අවශ්‍යතා සහිත දරුවකු වීමයි.…
-
එංගලන්තයට ගිය ශ්‍රී ලංකා පිල අසරණ වෙයි
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරඟ සංචාරය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරුවේ ආරම්භ වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සිව් දින පුහුණු තරඟය මෙලෙස පැවැත්වෙන්නේ එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමගයි. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 139කට දැවී ගියා. වැඩිම ලකුණුලාභියා…
-
පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු තැන ඇමරිකාවට
රටවල් 206ක සහභාගිත්වයෙන් දින 16ක් පුරා පැරිස් නුවර පැවැති 33 වැනි ඔලිම්පික් උළෙල ඊයේ අවසන් විය. තරගකරුවන් 10,714ක් තරග බිමට ආ මෙවර ඔලිම්පික් උළෙලේ අවසන් මොහොතේ පදක්කම් සටහනේ ඉදිරියට පැමිණීමට ඇමරිකාව සමත්විය. එතෙක් පළමු තැන හිමිව තිබූ චීනය දෙවැනි තැනට ඇද දමමිනි. පළමු ස්ථානය දිනාගත්…
-
ඔලිම්පික් ගිය දිල්හානී සහ විරේන් නෙත්තසිංහ දිවයිනට
ප්‍රංශයේ පැරිස් නුවර පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවයට , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් , ශ්‍රී ලංකා ධජ රැගෙන එහි පෙළපාලියේ ගමන් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා , හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ අද (13)…