-
දුලිප් සමරවීර ට වසර 20ක තහනමක්
ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට වසර විස්සක තහනමක් පැනවීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර තිබේ. ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ චර්යා ධර්ම සංග්‍රහය උල්ලංඝනය කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබේ. ඒ අනුව ඔහුට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ, ප්‍රාන්ත…
-
ගුවන් කාන්තා වොලිබෝල් කණ්ඩායම CAVA CLUB ශූරතාවලියට යයි.
මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන CAVA CLUB වොලිබෝල් ශූරතාවලිය සදහා ශ්‍රීලංකාව නියෝජනය කරමින් සහභාගි වනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය. මාලදිවයිනෙදී පවත්වනු ලබන CAVA CLUB වොලිබෝල් ශූරතාවලිය 2024 සැප්තැම්බර් 15 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවත්වීමට…
-
ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර 04 වන ස්ථානයට දිමුත් කරුණාරත්න.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර හතර වන ස්ථානයට පැමිණීමට සමත්ව තිබේ. ඒ අනුව, ටෙස්ට් තරග 94ක දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 7000ක සීමාව පසු කිරීමට දැන් ක්‍රියාත්මක එංගලන්තය සමග පැවැත්…
-
දකුණු ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේදී ලංකාවට තවත් රන් පදක්කම් 2ක්
ඉන්දියාවේ චෙන්නායි නුවරදී අද ආරම්භ වූ දකුණු ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 800 පිරිමි රන් පදක්කම සහ කාන්තා රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව පිරිමි රන් පදක්කම මිනිත්තු 1.49.83කින් නිම කර අවිශ්ක ප්‍රනාන්දු හිමිකර ගත්තේය. කාන්තා රන් පදක්කම මිනිත්තු 2.10.17කින්…
-
පැරා ඔලිම්පික් පදක්කම් දිනූ සමිත දුලාන් දිවයිනට
ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී , නව ලෝක වාර්තාවක් තබමින් , රිදී පදක්කම දිනා ගත් සමිත දුලාන් ක්‍රීඩකයා ඊයේ (10) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . මෙම තරගාවලිය ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටුව විසින් 08/28…
-
වසර 26කට පසු ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් ජයක්
එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව වසර 26කට පසු ටෙස්ට් තරගයක් ජයගැනීම සනිටුහන් තරමින් අද කඩුලු 08ක ජයග්‍රහණයක් හිමිකර ගත්තේය.එසේ ජය ගනු ලැබුවේ එංගලන්තය සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයයි. එහිදී පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127ක් ලබා ගත්තේය.එංගලන්තය පළමු ඉනිමට ලකුණු 325ක් සහ දෙවැනි ඉනිමට ලකුණු…
-
නවසීලන්ත දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර රංගනට
නවසීලන්ත කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රිඩක රංගන හේරත් පත් කර තිබේ. ඇෆ්ඝනිස්තානයට එරෙහිව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය හා එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා මෙම පත් කිරීම සිදු කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.…
-
ලෝක වාර්තාවක් සමගින් පැරා ඔලිම්පික් රිදී පදක්කමක් සමිත දුලාන් දිනාගනී.
2024 පැරිස් පැරාලිම්පික් පිරිමි F 64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම සමිත දුලාන් දිනා ගන්නට සමත් විය. ඔහු මීටර 67.03ක දස්කම් දක්වමින් සමිත නියෝජනය කළ F 44 කාණ්ඩයේ නව ලෝක වාර්තාව ද පිහිටුවන්නට සමත් විය. ශ්‍රී ලංකාව 2024 පැරිස් පැරාලිම්පික් උලෙළේදී දිනූ පළමු පදක්කම…
-
ශ්‍රී ලංකාව පරදා ලකුණු 196කින් එංගලන්ත ජය ගැනී…
ලෝඩ්ස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 196කින් ජය ගැනීමට අද එංගලන්ත කණ්ඩායම සමත් විය.ලකුණු 483ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 292කි. දිමුත් කරුණාරත්න 55, දිනේෂ් චන්දිමාල් 58, ධනංජය ද සිල්වා 50යි.පන්දු යැවීමේදී ගස්…
-
අසිත ප්‍රනාන්දුගේ නම ලෝඩ්ස් පිටියේ ගෞරවනීය පුවරුවට
ලෝඩ්ස් පිටියේ දස්කම් දක්වන ක්‍රීඩකයන්ගේ නම් එක් කරන ගෞරවනීය නාම පුරුවට සිය නම එක් කර ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ඊයේ සමත් විය. 2014 වසරේ සිට තරගයකදී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගැනීමට සමත්වන පන්දු යවන්නන්ගේ නම් ගෞරවනීය නාම පුවරුවට…