-
ඔලිම්පික් ගිය දිල්හානී සහ විරේන් නෙත්තසිංහ දිවයිනට
ප්‍රංශයේ පැරිස් නුවර පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවයට , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් , ශ්‍රී ලංකා ධජ රැගෙන එහි පෙළපාලියේ ගමන් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා , හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ අද (13)…
-
ජූලි මාසයේ ක්‍රීඩිකාව චමරි
ජූලි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරාගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.
-
කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය සමග පැවති පළමු තරගයෙන්ම කඩුලු 7 කින් ජය ගනියිී
අයර්ලන්තය සමග පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය කඩුලු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, අයර්ලන්තයේ ඩබ්ලින්හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් රැස් කළා. ගැබී ලෙලිස් ලකුණු 39…
-
ගුවන් හමුදාපති කුසලාන රග්බි තරඟාවලිය 2024 අගෝස්තු 16 වැනිදා
ශ්‍රී ලංකා ක්‍රීඩා සැනකෙලිය 2024 අගෝස්තු මස 16 වැනිදා සිට 18වැනිදා දක්වා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය. ක්‍රිකට්, රග්බි, පාපන්දු, වොලිබෝල්, නෙට්බෝල්, හොකී සහ පැසිපන්දු යන කණ්ඩායම් ක්‍රීඩා හතක් හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000කට අධික සංඛ්‍යාවක් මෙම තරගාවලිය සදහා සහභාගී වීමට නියමිතව ඇත. ඩයලොග් ආසියාටා…
-
තාවකාලික පුහුණුකරු ලෙස මේ මගේ අවසන් තරගාවලියයි. – ජයසූරිය
තාවකාලික පුහුණුකරු ලෙස තම අවසන් ක්‍රිකට් තරගාවලිය මෙය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු සනත් ජයසූරිය මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරය නිරත වීම සඳහා මෙරටෙන් පිටවන අවස්ථාවේදී මාධ්‍ය වෙත ඔහු මෙසේ කියා සිටියේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට උපරිම සහාය ලබාදෙන ලෙසද ඔහු…
-
2024 පැරිස් ඔළිම්පික් උළෙලේ චීනය පෙරමුණේ…
2024 පැරිස් ඔළිම්පික් උළෙලේ පෙරමුණ ගැනීමට චීනය සමත්වී ඇත. අද වන විට චීනය රන් පදක්කම් 39ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ලබා සම්පූර්ණ පදක්කම් සංඛ්‍යාව 90ක් හිමිකර ගෙන සිටී. ඇමෙරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 38ක් රිදී පදක්කම් 42ක් සහ ලෝකඩ පදක්කම් 42ක් සහිතව…
-
වනිඳුට සහ නුවන් තුෂාරට කැරිබියානු ප්‍රිමියර් ලීගය (CPL) අහිමි වෙයි.
කැරිබියානු ප්‍රිමියර් ලීගය (CPL) වෙනුවෙන් ක්‍රීඩාකිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙපළක් වන වනිඳු හසරංග සහ නුවන් තුෂාරට අහිමිවී තිබේ. මෙවර කැරිබියානු ප්‍රිමියර් ලීගය මේ මස අවසානයේදී ආරම්භවීමට නියමිතව ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනාම St Kitts & Nevis Patriots කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි. කෙසේනමුත්,…
-
ඔලිම්පික් කොමිෂන් සභා ඡන්දයට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙස නිලූක ඉතිහාසගත වෙයි
අමෙරිකාවේ ඇලිසන් ෆිලික්ස්ට ඡන්ද 2,880ක් ආසියාව නියෝජනය කළ නිලූකත් ඡන්ද 308ක් අරන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් සියලු ක්‍රීඩකයන් නියෝජනය කිරීම උදෙසා බලතල ලබාදෙන ක්‍රීඩක කොමිෂන් සභා ඡන්දයට ඉදිරිපත්වූ මුල්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමින් නිලූක කරුණාරත්න ඉතිහාසගත වෙයි. ක්‍රීඩක කොමිෂන් සභා ඡන්දයෙන් හිටපු ඔලිම්පික් ක්‍රීඩක…
-
“ඊසොෆ්ට් – බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් අභියෝග කුසලාන”
“ඊසොෆ්ට් මෙට්‍රෝ කැම්පස්” අනුග්‍රාහක ශක්තියෙන් බලගැන්වෙන “ඊසොෆ්ට් – බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් අභියෝග කුසලාන” අන්තර් පාසල් අවුරුදු 20 න් පහළ බාලක සහ බාලිකා සත් සාමාජික හොකී තරගාවලියේ 19 වැන්න හෙට (10දා) සහ අනිද්දා (11දා) එම විද්‍යාලයීය ප්‍රධාන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. දේශීය පාසල් පද්ධතිය තුළ නිරත පාසල්…
-
පැරිස් ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ඇමෙරිකාවට
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට අැමෙරිකා එක්සත් ජනපදය සමත් ව සිටී. එහිදී ඔවුන් රන් පදක්ම් 27ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 32ක් ලබාගෙන ඇත.ඒ අනුව ඔවුන් දැනට හිමිකරගෙන ඇති පදක්කම් සංඛ්‍යාව 94කි. පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ චීනයයි.ඔවුන් රන්…