-
වසර 27කට පසු සිංහයින් භාරතය දණ දස්සවයි.
1997 වසරෙන් පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය. මෙවර තරගාවලියදී ඔවුන් තරග 2-0ක් ලෙස තරගාවලි ජයක් වාර්තා කළා. කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 110කින් ජය ගත්තේය. අවිශ්ක ප්‍රනාන්දු තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා…
-
ආසියානු කුසලානය දිනූ කාන්තා පිලේ විශ්මිට ගම්පහ රත්නාවලියෙන් උපහාර
ආසියානු කාන්තා කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කරමින් මෙරටට විශාල කීර්තියක් අත්කරදුන් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්නට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ විශ්මි රටට මෙන්ම රත්නාවලී බාලිකාවට ද මහත් කීර්තියක් අත්කර දීමට හැකිවීම පිළිබඳ නිහතමානී ආඩම්බරයට…
-
ශ්‍රී ලංකා ‘Sports Fiesta 2024’ Dialog බලගැන්වෙයි.
ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය සංචාරක අමාත්‍යාංශය සමග එක්ව පවත්වනු ලබන ‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024’ මෙම අගෝස්තු මස 16 සිට 18 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාවේ අංක එකේ සබඳතා සම්පාදකයා මෙන්ම ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ ප්‍රමුඛතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා plc විසින් අනුග්‍රාහකත්වය…
-
1997 පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඓතිහාසික අවස්ථාවක්
ඉන්දියාවට එරෙහිව 1997 වසරෙන් පසු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගන්නට අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායම උදා වී තිබේ. දෙවැනි එක්දින තරගය ලකුණු 32කින් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට තරගාවලිය තරග 1-0ක් ලෙස ඉදිරියෙන් සිටි. දෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමේදී ජෙෆ්රි…
-
අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් 400M අවසන් පූර්ව වටයට
පිරිමි 400m මූලික වටයේ පස්වන තරගයේ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ අරුණ දර්ශන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඔහුගේ තරග නිමි කාලය වූයේ තත්පර 44.99ක්. මෙය පෞද්ගලික හොඳම දක්ෂතාව මෙන්ම සුගත් තිලකරත්නට පසු මීටර් 400 ඉසව්ව තත්පර 45ට අඩු කාලයකින් නිමා කළ පළමු…
-
ශ්‍රී ලංකාවට ලකුණු 32 සුපිරි ජයක්
ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක සුපිරි ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවන්ට…
-
වනිඳු හසරංගට ඉන්දීය තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වෙයි
පළමු එක්දින තරගය අතරතුරදී පාදයක් ආබාධයට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ස්කෑන් පරීක්ෂණයකටද වනිඳු හසරංග යොමු කිරීමෙන් අනතුරුව මේ බව තහවුරු වී තිබෙන අතර…
-
Ceylon Masters බැඩ්මින්ටන් ශූරතාවලිය: ශ්‍රී ලංකාවට පදක්කම් 61ක්
සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලිය පදක්කම් 61ක් දිනා ගනිමින් අවසන් කිරීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පසුගිය දා සමත් විය. කොළඹ පැවැති මෙම ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 16ක් සහ ලෝකඩ පදක්කම් 24ක් හිමි වූ අතර එම ශූරතාවලියට අවුරුදු 36න් ඉහළ සිට විවිධ වයස්…
-
අරුණ දර්ශන හෙට ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.35ට මීටර් 400 ඒවා තරඟ වදී…
ශ්‍රී ලංකාවේ තවත් අනාගත බලාපොරොත්තුවක් වූ මීටර් 400 ශූර අරුණ දර්ශන හෙට ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.35ට පැරිස් ස්ටේට් ඩී ෆ්රාන්ස් ධාවන පථයට පිවිසෙයි. මේ තරගයේදී ලොව අතිදක්ෂ ක්‍රීඩකයන් 48ක් මූලික වට 6කින් තරගයට එක්වන අතර, එයින් 24ක් අවසන් පූර්ව වටයට තෝරා ගැනීමට නියමිතය. නව…
-
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 800 මුලික වටයේ තරුෂි ක්‍රීඩිකාවන් 50ක් අතුරින් 45 වැනි තැනට
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 800 මුලික වටයේ තරගයට එක්වූ තරුෂි කරුණාරත්න මිනිත්තු 2:07.76කින් තරගය නිම කොට සමස්ත ක්‍රීඩිකාවන් 50කින් 45 වැනි…