අපරාධ පුවත්
-
මහබාගේදී නීති විරෝධී මත්පැන් බෝතල් 1,250ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
මහබාගේ පොලිස් වසමේ මහබාගේ නගරයේදී නීති විරෝධී මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට…
-
කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරුවෙකු ලෙස සැලකෙන “මාටියා” කටුනායකදී අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනවලට අවශ්‍යව සිටි පුද්ගලයෙකු වන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න…
-
සම්ප්‍රේෂණ කුළුණු කේබල් සොරකම් කළ දෙදෙනෙක් රාගමදී අයිස් සමඟ කොටු වෙති
දුරකථන සම්ප්‍රේෂණ කුළුණු වල ඇති කේබල් කපා සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු…
-
නීති විරෝධීව එකලස් කළ සුඛෝපභෝගී වාහන 20ක් සමඟ තිදෙනෙක් කොටු! – පොලිස් සහ හමුදා සම්බන්ධතා ගැනත් හෙළිවෙයි
නීත්‍යනුකූල නොවන ලෙස එකලස් කරන ලද නවීන සුඛෝපභෝගී රථ ඇතුළු වාහන 20ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු…
-
කොළඹ ජාතික රෝහලේන් සොරකම් කළ යතුරුපැදියකින් නිට්ටම්බුවේදී රන් මාල කොල්ලයක් – දෙදෙනෙක් අත්අඩංගුවට
කොළඹ ජාතික රෝහලේ සේවකයින්ගේ යතුරුපැදි ගාලෙන් සොරකම් කළ යතුරුපැදියක් භාවිත කර නිට්ටඹුව ප්‍රදේශයේ රන් මාල…
-
අත්තනගලු ඔයේ නිරුවත් පිරිමි මළ සිරුරක් සොයාගනී – අනන්‍යතාවය තහවුරු නැහැ
අත්තනගල්ල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත අත්තනගලු ඔයේ තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇති…
-
ළඟ එන උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බවට පොලිසියෙන් මහජන අවධානය
ළඟ එන උත්සව සමය අවධියේදී ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින්…
-
වේයන්ගොඩ පාළු ගරාජයක මිනිස් හිස් කබල් 4ක් සහ අස්ථි කොටස් සොයාගැනේ
කිසියම් අපරාධයකට සම්බන්ධ විය හැකි බවට සැක කරමින් මිනිස් හිස් කබල් 4ක් සහ අස්ථි කොටස්…
-
සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සූපවේදියෙකු හෙරොයින් සමඟ ගම්පහ කළු පාලම අසලදී අත්අඩංගුවට
ගම්පහ – සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධව කටයුතු කරන බවට සැකපත් සූපවේදියෙකු හෙරොයින් ග්‍රෑම් 5520ක් (ග්‍රෑම්…
-
කොරසෙදී අල්ලාගත් ඔන්ලයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු – ගම්පහ, කොටුගොඩ, මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශවලට බෙදාහැරීම්
බෙම්මුල්ල පොලීසිය විසින් 2025 අගෝස්තු 17 වැනිදා සවස සිදුකළ විශේෂ වැටලීමකදී, කෝට්ටේ නගර සභාවට අනුයුක්තව…



















