කඩවත
-
මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ නැවත ආරම්භය සැප්තැම්බර් 17ට
මේ වන විට නවතා තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ ආරම්භක කොටසේ සහ කඩවත සිට මීරිගම දක්වා…
-
කඩවතේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී ආශීර්වාද පූජාව සහ දන්සලක්
කඩවත ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති පූර්ණ ප්‍රසාද් කරුණාරත්න මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්, රටේ ජනතාවට සෙත් පතමින්…
-
සිකරට් පැකට් වල සඟවා අයිස් ජාවාරම් කළ පුද්ගලයෙකු රාගමදී අත්අඩංගුවට – වටිනාකම රුපියල් ලක්ෂ 300ක්
කඩවත සිට රාගම දෙසට දිවෙන මාර්ගයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු සතුව තිබී, රුපියල් ලක්ෂ…
-
කඩවත අන්දේ දේවස්ථානය අසල කැළි කසළ ගොඩකිරීම්වලින් දුගඳ හා මැසි මදුරු අවදානමක් – ප්‍රදේශවාසීන්ගෙන් පැමිණිලි
කඩවත අන්දේ අවිලිනු දේවස්ථානය පිටුපස දොරටුව අසල මාර්ගයට ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් විසින් කැළි කසළ බැහැර…
-
මහර යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය – 2025
තරුණ නායකත්වය සඳහා නව පියවරක් මහර යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය – 2025 පිහිටුවීම පසුගිය ජූලි…














