කඩවත
-
කඩවත ඉහළ කරගහමුණ පාසල් මාවත සංවර්ධනය කර ජනතා අයිතියට
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අයත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ග්‍රාමීය මාර්ග…
-
සම්ප්‍රේෂණ කුළුණු කේබල් සොරකම් කළ දෙදෙනෙක් රාගමදී අයිස් සමඟ කොටු වෙති
දුරකථන සම්ප්‍රේෂණ කුළුණු වල ඇති කේබල් කපා සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු…
-
මහර හංදිය අසල විදුලි උපකරණ වෙළඳසැලක හටගත් ගින්නෙන් සම්පූර්ණ හානි
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මහර හංදිය අසල පිහිටි විදුලි උපකරණ අලෙවිසැලක අද (07) උදෑසන…
-
කඩවත බස් නැවතුම්පොළේ රියදුරන්ට මත්ද්‍රව්‍ය පරීක්ෂණ – 07 දෙනෙකුට චෝදනා
පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, පොදු ප්‍රවාහනයේ…
-
කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය උත්කර්ෂයෙන්
කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය අප්‍රේල් 29 වනදා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී අති උත්කර්ෂවත්…
-
නීති විරෝධීව එකලස් කළ සුඛෝපභෝගී වාහන 20ක් සමඟ තිදෙනෙක් කොටු! – පොලිස් සහ හමුදා සම්බන්ධතා ගැනත් හෙළිවෙයි
නීත්‍යනුකූල නොවන ලෙස එකලස් කරන ලද නවීන සුඛෝපභෝගී රථ ඇතුළු වාහන 20ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු…
-
කඩවත භාවනා මධ්‍යස්ථානයේ සාමණේර හිමිවරුන්ට එල්ල වූ ලිංගික අපයෝජන චෝදනාව
කඩවත ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයකදී වයස අවුරුදු 12 සහ 13 අතරේ පසුවන සාමණේර හිමිවරුන් තිදෙනාට බරපතළ…
-
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ 90 වැනි සංවත්සරය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සමරයි.
කඩවත, “රෝස් ගාඩ්න්” උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ 90 වැනි සංවත්සරය සෞඛ්‍ය හා…
-
කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් නැවත ආරම්භ වෙයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුවේ සිට මීරිගම දක්වා වැඩ නැවතී තිබූ කොටසෙහි ඉදිකිරීම් කටයුතු…



















