ගම්පහ පුවත්
-
ස්වේච්ඡාවෙන් ධුරය අතහැර ගිය මිනුවන්ගොඩ නගරාධිපති ලෙස අසේල වික්‍රමාරච්චි ඉතිහාසගත වෙයි
මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති ධුරය හෙබවූ ජාතික ජන බලවේගයේ අසේල වික්‍රමාරච්චි මහතා සිය තනතුරෙන් ඉවත්…
-
මාර්ගගත Digital EPF ක්‍රමවේදය හඳුන්වාදෙයි – සේවක අර්ථසාධක අරමුදල් ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම ඩිජිටල් වේ
සේවක අර්ථසාධක අරමුදල සඳහා ආයතන සහ සේවක ලියාපදිංචිය මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ සිදු කිරීමට කම්කරු අමාත්‍යාංශය…
-
ගංවතුරෙන් පීඩාවට පත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ආපදා සහන ගෙවීම් 96% ඉක්මවයි
ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසු දරුවන්, කර්මාන්තකරුවන් සහ සාමාන්‍ය ජනතාව සඳහා…
-
ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවූ වැසි
උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.…
-
නීති විරෝධී භාණ්ඩ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ පොලිස් අපරාධ අංශ ස්ථානාධිපති අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
නීති විරෝධී භාණ්ඩ තොගයක් සම්බන්ධ සිද්ධියකදී නීතිය ක්‍රියාත්මක නොකර සිටීම වෙනුවෙන් ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ…
-
කැලණිය දුරුතු උත්සව පෙරහැර නිසා අද (23) රථවාහන ගමනාගමනය සීමා
කැලණිය රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වන දුරුතු මහා උත්සවයට සමගාමීව, හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහැර නිසා…
-
අත්තනගලු ඔයේ නිරුවත් පිරිමි මළ සිරුරක් සොයාගනී – අනන්‍යතාවය තහවුරු නැහැ
අත්තනගල්ල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත අත්තනගලු ඔයේ තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇති…
-
නිට්ටඹුව – තිහාරිය විදුලි බුබුළු අලෙවිසලක හදිසි ගින්නකින් රුපියල් කෝටි ගණනක දේපළ හානි
නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ පිහිටි විදුලි බුබුළු අලෙවිසලක ඊයේ (21) ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් රුපියල් කෝටි…
-
දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි ස්වල්පයක්
ඉදිරි දින කිහිප තුළදී පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
-
ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතාවයක් – ජාතික වැඩසටහන අවධානය යොමු කරයි
ශ්‍රී ලංකාව තුළ මේ වන විට HIV ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බව ජාතික…


















