බියගම
-
ඩෙංගු මර්දනයට බියගමෙන් පුළුල් මෙහෙයුමක් – සියලු ග්‍රාම සේවා වසම් ආවරණය කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන්
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන…
-
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අධි අවදානම් කලාප 10ක් හඳුනාගනී
දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝග තත්ත්වය පාලනය කිරීම සහ මර්දන කටයුතු කඩිනම්…
-
මාබිමට ප්‍රථම මිනි කෝප් සිටි ශාඛාව – සහනදායී මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට
සීමාසහිත බියගම විවිධ සේවා සමුපකාර සමිතිය මඟින් ස්ථාපිත කරන ලද ප්‍රථම මිනි කෝප් සිටි ශාඛාව…
-
බියගම ජනතාවට පොදු පහසුකම් සඳහා පර්චස් 75ක ඉඩමක් භාර දෙයි
බියගම මානව හිමිකම් හා පරිසර සුරකීමේ සංවිධානය මඟින් දානපතිවරයෙකු විසින් පරිත්‍යාග කරන ලද පර්චස් 75ක…
-
ක්ලීන් ශ්‍රී ලංකා යටතේ කඩවත නගරය පිරිසිදු කිරීමේ විශාල ශ්‍රම මෙහෙයුමක්
රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ කඩවත නගරය පිරිසිදු කිරීමේ විශාල ශ්‍රම මෙහෙයුමක් ඊයේ (29)…
-
දෙල්ගොඩ–කඳුබොඩ බටහිර වෙලේකඩේ මාර්ගය කොන්ක්‍රීට් කර විවෘත කෙරේ
දෙල්ගොඩ, කඳුබොඩ, බටහිර වෙලේකඩේ මාර්ගය කොන්ක්‍රීට් අතුරා ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී…
-
හිටපු කථානායක අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි
බියගම, 2026 ජනවාරි 16 – හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත…
-
බියගම ප්‍රදේශයේ තරුණයන් සඳහා ප්‍රථමාධාර පුහුණු වැඩමුළුවක්
පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ මෙහෙයවීම යටතේ, බියගම – උතුර සහ බියගම – නැගෙනහිර ආරක්ෂක කමිටු…
-
බියගම: හෝටල් සූපවේදියා තරුණියන් දෙදෙනාට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාව – රක්ෂිත බන්ධනාගාරයට යොමු කෙරේ
බියගම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක සූපවේදී පාඨමාලාවක් හදාරමින් අමතර පුහුණුව ලබා ගැනීමට පැමිණි තරුණියන් දෙදෙනාට…
-
වඩුවේගම සිට කරාබුගස්හන්දිය දක්වා සුන්දර පරිසරයක් – බියගම ජනතාව එක්වෙයි
රජය මඟින් ක්‍රියාත්මක කරන ලද “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සහාභාගීව, මල්වානේ වඩුවේගම සිට බියගම…


















