ලලින්ද ගමගේ
-
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා විශේෂ ඩෙංගු පරීක්ෂණ මෙහෙයුමක් – නිවාස, පාසල් හා ආයතන රැසක් පරීක්ෂාවට
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය…
-
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙසක් බැති ගී ප්‍රසංගයක්
සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී ඊයේ (27)…
-
ගම්පහ දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 2200කට අධික සංවර්ධන ප්‍රතිපාදන – ව්‍යාපෘති 735ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද…
-
මිරිදිය මත්ස්‍ය ආහාරයට ජනතාව නැඹුරු කිරීමේ පුහුණු වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික්කයේ
මිරිදිය මත්ස්‍ය ආහාර ප්‍රවර්ධනය කරමින් ජනතාව එයට නැඹුරු කිරීමේ අරමුණින් කාන්තා සමිති නියෝජිතවරුන් දැනුවත් කිරීම…
-
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හිමිකම් ඔප්පු ප්‍රදාන වැඩසටහනක්
“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක රජයේ හිමිකම් ඔප්පු ප්‍රදාන ජාතික වැඩසටහනේ ගම්පහ…
-
අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්වයං රැකියා උපකරණ ලබාදීමේ වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික්කයේදී
ගම්පහ දිස්ත්‍රික්කයේ ආදායම් මාර්ගයක් නොමැති පවුල් සහ විශේෂයෙන් කාන්තා ප්‍රජාවගේ ආර්ථික ජීවිතය සවිබල ගැන්වීමේ අරමුණින්,…
-
අත්තණගලු ඔය සුද්ධ කරමින් ගම්පහ ගංවතුර තර්ජනයට පිළියමක්
ගම්පහ දිස්ත්‍රික් පාලකයන් සහ තාක්ෂණික ආයතන 15ක් සම්බන්ද කරගත් ගංගා‑ඇළ සුද්ධ කිරීම – ආපදා කළමනාකරණයේ…















