Gampaha District News
-
කිරිඳිවැලට මි.මී. 244ක දැඩි වර්ෂාපතනයක් – ගම්පහ දිස්ත්‍රික්කයට වැඩිම වැසි
පසුගිය පැය 24 තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල ප්‍රදේශයෙන් මිලිමීටර් 244ක උපරිම වර්ෂාපතනයක් වාර්තා වී ඇති…
-
“සම්බුද්ධ රශ්මි මහර වෙසක් කලාපයේ” කප් සිටුවීමේ මංගල්‍යය උත්සවාකාරයෙන්
මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කෙරෙන “සම්බුද්ධ රශ්මි මහර වෙසක් කලාපයට” සමගාමීව පැවති කප් සිටුවීමේ…
-
ඒකාබද්ධ විපක්ෂය මැයි 24 ගම්පහ දිස්ත්‍රික්කයම ඡා-ඇළට එකතු කරයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි මෙම මස 24 වැනිදා ගම්පහදී විශේෂ…
-
රතුපස්වලදී යතුරුපැදියක් ලොරියක ගැටී 24 හැවිරිදි තරුණයෙක් මරුට
රතුපස්වල හේනේගම මාර්ගයේ කඳුවත්ත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ. හේනේගම දෙස…
-
කඳානේදී නීතිවිරෝධී මත්පැන් බෝතල් 100ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
ඊයේ (12) උදෑසන කඳාන පොලිස් වසමේ ගන්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ…
-
ගම්පහ දිස්ත්‍රික්කයේ ජල ගැල්මෙන් හානි වූ මත්ස්‍ය පොකුණුවලට යළි තිලාපියා ඇඟිල්ලන් තැන්පත් කරයි
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජල ගැල්මට ලක්ව හානියට පත් මිරිදිය මත්ස්‍ය වගා පොකුණු…
-
ගම්පහ පාසල් වෑන් රියදුරන්ට “සුභාවිත ගී” පෙන්ඩ්‍රයිව් – දරුවන්ගේ මානසික සංවර්ධනයට නව පියවරක්!
බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය විසින් ආරම්භ කළ…
-
ජගත් මිහිතල දිනයට සමගාමීව මීගමුවේ රුක් රෝපණ වැඩසටහනක්
ජගත් මිහිතල දිනය ඊයේ (22) දිනට යෙදී තිබූ අතර, එයට සමගාමීව මීගමුව නගර සභාව සහ…



















