Gampaha District News
-
හොරගොල්ල ඛෙත්තාරාම විහාරස්ථානයේදී ආයුර්වේද වෛද්‍ය සායනයක් සාර්ථකව පැවැත්වේ
හොරගොල්ල සෙනෙවිරත්න වෙද මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් සහ ගම්පහ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සංවිධානයෙන් ආයුර්වේද වෛද්‍ය සායනයක්…
-
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට හෙට පැය 12ක ජල කප්පාදුවක්
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට හෙට (27) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන…
-
ජා-ඇළ රණවිරු සංසදයේ 17 වැනි සංවත්සරයට සමගාමීව රණවිරු උපහාර උළෙලක්
ජා-ඇළ, රිලවුල්ල රණවිරු ස්මාරකය අභියසදී වසර 30ක යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර දැක්වීමේ සහ…
-
තේවත්ත බැසිලිකා දේවස්ථානයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණ චාරිකාවක්
ඉපැරණි කලාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකමකින් යුත් ඓතිහාසික රාගම – තේවත්ත බැසිලිකා සිද්ධස්ථානයේ කඩිනමින් සිදු…
-
අයහපත් කාලගුණයෙන් හානි වූ මාර්ග හා පාලම් නිරීක්ෂණයට ඇමැති අනුර කරුණාතිලක බියගමට
පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හානි වූ මාර්ග,…
-
ගම්පහ මාධ්‍ය සංවිධානයෙන් නොමිලේ වෛද්‍ය සායනයක් කැලණියේදී
ගම්පහ මාධ්‍ය සංවිධානයේ සුභසාධක සමිතිය මගින් සංවිධානය කළ නොමිලේ වෛද්‍ය සායනයක් පෙරේදා (23) පෙරවරුවේ කැලණිය…
-
කටාන, කඳසුරිඳුගම නිවසකින් 76 හැවිරිදි කාන්තාවකගේ සැක කටයුතු මරණයක්
කටාන පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කටාන, කඳසුරිඳුගම ප්‍රදේශයේ නිවසක් තුළ සැක කටයුතු ලෙස මියගොස්…
-
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයින්ට මූල්‍යාධාර
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ආසනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්…
-
ජා–ඇළ ප්‍රධාන බස් නැවතුම්පොළේ යාචකයින් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගෙන් මගීන්ට දැඩි පීඩා
දිනපතා විශාල මගී පිරිසක් භාවිත කරන ජා–ඇළ ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ යාචකයින්, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි…



















