Gampaha District News
-
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා විශේෂ ඩෙංගු පරීක්ෂණ මෙහෙයුමක් – නිවාස, පාසල් හා ආයතන රැසක් පරීක්ෂාවට
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය…
-
“මතින් තොර හරිතවත් දේශයක් සඳහා එක්සත්ව පෙළගැසෙමු” – වේයන්ගොඩ කේන්ද්‍ර කර ගනිමින් ගම්පහ දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය විරෝධී ජාතික මෙහෙයුමක්
“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන යටතේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම අරමුණු කරගත් ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන…
-
කඩවත බස් නැවතුම්පොළ අසල අනතුරකින් පුද්ගලයෙකු මරුට
කඩවත බස් නැවතුම්පොළ අසල අද සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය…
-
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට විශේෂ මෙහෙයුමක් – ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය කිරීමට සැලසුම්
නිරිත දිග මෝසම් සමයත් සමඟ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා ගත…
-
කදාන දුම්රිය හරස් මාර්ගයේ අනතුරක් – දුම්රියේ ගැටුණු යතුරුපැදියේ ගමන්ගත් පිය පුතු දෙදෙනා ජීවිතක්ෂයට
කදාන ප්‍රදේශයේ සිට රාගම දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිය පුතු දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් කදාන…
-
කෝටි 10කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ජාවාරම්කරුවෙක් රාගමදී කොටු
විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන “පොඩි සුරේෂ්” සහ “සංඛ සමීර”…
-
කඩවත අධිවේගී මාර්ගය අසල ජල නළයක හදිසි බිඳවැටීමක් – මහර සහ ගම්පහ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි
කඩවත මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ප්‍රධාන ජල සැපයුම් නළ මාර්ගයක හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද…
-
වේයන්ගොඩට නව වරාය බහලුම් අංගණයක් – කොළඹ වරායේ තදබදයට ස්ථිරසාර විසඳුමක් ලබාදීමට සැලසුම්
වේයන්ගොඩ ආහාර දෙපාර්තමේන්තුවට අයත් අක්කර 38ක භූමි භාගයක නව වරාය බහලුම් අංගණයක් (Container Yard) ඉදිකිරීමේ…
-
බියගම සිනමා පර්ෂදය පිහිටුවයි
ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ මට්ටමින් සිනමා පර්ෂද බිහිකිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බියගම සිනමා පර්ෂදය පිහිටුවීම පසුගියදා…
-
ගම්පහ දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 2200කට අධික සංවර්ධන ප්‍රතිපාදන – ව්‍යාපෘති 735ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද…


















