Kadawatha news
-
කඩවත ඉහළ කරගහමුණ පාසල් මාවත සංවර්ධනය කර ජනතා අයිතියට
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අයත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ග්‍රාමීය මාර්ග…
-
කඩවත අධිවේගී මාර්ගය අසල ජල නළයක හදිසි බිඳවැටීමක් – මහර සහ ගම්පහ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි
කඩවත මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ප්‍රධාන ජල සැපයුම් නළ මාර්ගයක හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද…
-
මහර හංදිය අසල විදුලි උපකරණ වෙළඳසැලක හටගත් ගින්නෙන් සම්පූර්ණ හානි
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මහර හංදිය අසල පිහිටි විදුලි උපකරණ අලෙවිසැලක අද (07) උදෑසන…
-
“සම්බුද්ධ රශ්මි මහර වෙසක් කලාපයේ” කප් සිටුවීමේ මංගල්‍යය උත්සවාකාරයෙන්
මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කෙරෙන “සම්බුද්ධ රශ්මි මහර වෙසක් කලාපයට” සමගාමීව පැවති කප් සිටුවීමේ…
-
කඩවත බස් නැවතුම්පොළේ රියදුරන්ට මත්ද්‍රව්‍ය පරීක්ෂණ – 07 දෙනෙකුට චෝදනා
පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, පොදු ප්‍රවාහනයේ…
-
රාගම හිසකෙස් කප්පු සිද්ධිය: සැකකරුවන් 5 දෙනා 20 දක්වා රිමාන්ඩ්
රාගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය…
-
රාගම හිසකෙස් කපා අඩන්තේට්ටම් කළ සිද්ධියට සම්බන්ධ 5ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොලීසිය රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන…
-
ක්ලීන් ශ්‍රී ලංකා යටතේ කඩවත නගරය පිරිසිදු කිරීමේ විශාල ශ්‍රම මෙහෙයුමක්
රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ කඩවත නගරය පිරිසිදු කිරීමේ විශාල ශ්‍රම මෙහෙයුමක් ඊයේ (29)…
-
හොරෙන් ගෙන්වා එකලස් කළ යතුරුපැදි 03ක් ව්‍යාජ අංක තහඩු සමඟ කඩවතදී අත්අඩංගුවට
තීරුබදු නොගෙවා හොර රහසේ මෙරටට ගෙන්වා ඇති කොටස් එකලස් කර සකස් කරන ලද යතුරුපැදි තුනක්…



















